Samsung, HTC සහ Sony වල ප්‍රධාන භාෂාව ලෙස සිංහල සක්‍රීය කරගන්න



ඇන්ඩ්‍රොයිඩ් (Android) යනු මේ වන විට තිබෙන බොහෝමයක්ම ජනප්‍රිය ජංගම දුරකථන OS එකක්. ලෝකය වඩා ඇන්ඩ්‍රොයිඩ් පාරිභෝගිකයන් බිලියන ගණනකින් සිටියදී, එක දවසකට අලුතින් ඇන්ඩ්‍රොයිඩ්හට ආකර්ෂණය වන අය දවසකට

මිලියන ගණනක් වනු ඇත. මේ අතුරුන් ලෝකයේ රටවල් 200කට අධික ප්‍රමාණයක ඇත්තේ එකිනෙකට වෙනස් වූ භාෂා ශෛල්‍යයන් වේ. අපි බොහොමයක් දෙනා කැමැත්ත දක්වන්නේ අපගේ ජංගම දුරකථනය, පරිගණකය අපේ රටේ භාෂාවෙන් තිබෙනවා දකින්නයි.

නමුත්, ඕනෑම OEM එකකට මේ සියලුම භාෂාවන් ඇතුලත් කිරීමේ නොහැකියාවක් තිබෙනවා. මේ නිසා, ඇන්ඩ්‍රොයිඩ් මෘද්‍රකාංගය සකස්කරණ පුද්ගලයන් කරනුයේ ලෝකයේ බොහෝමයක් භාවිතා වන භාෂාවන් පමණක් දුරකථනයට ඇතුලත් කර එය පාරිභෝගිකයන්ට ලබා දීමයි. නමුදු සමහර භාෂාවන් එම අදාල මෘද්‍රකාංගය විසින්ම ලබාගත හැකි අතර සමහර භාෂාවන් එසේ ලබා ගත නොහැකියි.

ඉංග්‍රීසි භාෂාව සෑම උපකරණයකම තිබෙනවා ඔබට දකින්නට ලැබෙනු ඇත. නමුත් ස්පාඤ්ඤ, අරාබි, චීන, තායි, රුසියන්, පෘතුගීසි, ජර්මන්, ඉතාලි, ප්‍රංශ, ග්‍රීක්, ඉන්දුනීසියා, තුර්කි, වියට්නාම්, සිංහල සහ තවත් නොයෙක් භාෂාවන් වර්ගයක් මෙම උපකරණයන් වලට අඩංගු වන්නේ නැහැ. තවත් දෙයක් තමයි, වෙන රටකට අයිති firmware එකක් ඔබේ ජංගම දුරකථනයට ස්ථාපනය කරා කියන්නේ ඔබට අවශ්‍ය කරන භාෂාව එය තුල නොමැතිවීමේ සම්භාවිතාවට බෙහෙවින්ම වැඩියි. ඒ වගේම, වෙනම තැනකින් අදාල භාෂාව බාගත කරගෙන තමන්ගේ උපකරණයට ස්ථාපනය කිරීමටද හැකියාවක් නැහැ.

නමුත්, මෙම ලිපිය ඔබට යම් ආකාරයකින් උපකාරයක් වේවි. ඉහතින් සඳහන් කරනු ලැබූ අයුරින් තමන්ගේ ඇති ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයේ හෝ ටැබ්ලට් උපකරණයේ සිංහල හෝ තමන්ට අවශ්‍ය කරන භාෂාව පෙනෙන්නට නොමැතිනම් එය අදාල මෘද්‍රකාංගය විසින් එම භාෂාව සඟවා ඇත. එම සඟවා ඇති භාෂාවන් ලබාගැනීමට ක්‍රමවේදයක් තිබේ.

ඔබේ උපකරණය රූට් (Root) නොකර අවශ්‍ය භාෂාව ලබා ගැනීම :-

ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණයේ රූට් පහසුකම නොමැතිනම්, ඔබට මේ අයුරින් ඔබට අවශ්‍ය කරන භාෂාව ලබා ගත හැක. Google Play Store හි මෙයට අවශ්‍යය කරනු ලබන ඇප් (app) එකක් තිබෙනවා. මෙම MoreLocale2 කියන ඇප් එක ඔබට ඔවුන් ලබාදෙනුයේ නොමිලේ.

MoreLocal2 ඇප් එක බාගත කරගන්න.

මෙම ක්‍රියාවලියෙන් ඔබට අවශ්‍ය කරන වැඩේ කරගැනීමට හැකිවූයේ නැතිනම් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණය රූට් කර ඉන්පසුව පහත දක්වා ඇති අයුරින් ක්‍රියාවලිය සිඳුකරන්න.

සටහන:-
පහතින් සඳහන් කර ඇති දේවල් සමහරවිට සියලුම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන් වල ක්‍රියාත්මක නොවිය හැක. ICS, Jelly Bean, KitKat යන සංස්කරණයන්ගේ මා පෞද්ගලිකවම අත්හදා බැලූ අතර එම සංස්කරණයන් වල මෙම ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක විය.

අවශ්‍යය කරනු ලබන දේවල් :-
  • රූට් කරනු ලැබූ Samsung, HTC හෝ Sony ඇන්ඩ්‍රොයිඩ් උපකරණයක්.
  • Notepad++ මුද්‍රකාංගය ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර තිබිය යුතුයි. එම මුද්‍රකාංගය නොමැතිනම්, මෙතනින් එය බාගත කරගන්න.
  • ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණයේ Root file manager ඇප් එකක් තිබිය යුතුයි. ඒ සඳහා පහතින් දක්වා ඇති ෆයිල් මැනේජර් ඇප්ස් වලින් එකක් තෝරාගෙන ස්ථාපනය කරගන්න.

HTC සහ Sony උපකරණයන් වල භාෂාවන් ක්‍රියාත්මක කරන අයුරු

  1. ඔබ බාගත කරගනු ලැබූ Root file manager ඇප් එක විවෘත කරගෙන එයට Super User access වීම ලබාදෙන්න.
  2. දැන් "system/customize/CID/" වෙතට ගොස් "default.xml" යනුවෙන් ගොනුවක් (file) තිබෙනවාදැයි බලන්න.
  3. දැන් එම "default.xml" ගොනුව කොපි (copy) කරගෙන එම ගොනුව ඔබගේ SD card එකට පේස්ට් (paste) කරන්න.
  4. ඉන්පසුව, Root file manager ඇප් එකෙන් ඉවත්වී, ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණය USB කේබලයක් හරහා පරිගණකයට සම්භන්ද කරන්න.
  5. ඔබේ SD card එකට කොපි කරගනු ලැබූ "default.xml" ගොනුව ඔබගේ පරිගණකයට පිටපත් කරගන්න.
  6. පිටපත් කිරීම සිඳුවූවාට පසු, එම ගොනුව මත Right click කර "Edit with Notepad++" යන්න තෝරා දෙන්න.
  7. Notepad++ විවෘත වූවාට පසු ඔබට මෙම ආකාරයේ කේත කිහිපයක් එම ගොනුව තුල තිබෙනවා දැකගැනීමට හැකිවනු ඇත.
    <?xml version="1.0" encoding="utf-8"?>
    <customization_form>
      <category name="system">
        <module name="locale">
          <function>
            <set name="single">
              <item name="total_list">en_US;es_US;fr_US;</item>
              <item type="boolean" name="en_US">yes</item>
              <item type="boolean" name="es_US">yes</item>
              <item type="boolean" name="fr_US">yes</item>
            </set>
  8. ඔබට එහි "default.xml" තුල භාෂා තුනක් දැකගත හැකිවනු ඇත. ඒ, ඉංග්‍රීසි (en), ස්පාඤ්ඤ (es) සහ ප්‍රංශ (fr) යන භාෂා ත්‍රිත්වයයි.
  9. ඔබට කරන්න තිබෙන්නේ මෙම පහතින් දක්වා ඇති කේතය සම්පූර්ණයෙන්ම සිලෙක්ට් (select) කර කොපි කරගෙන, ඔබ Notepad++ හි විවෘත කරගනු ලැබූ කේතයන් මකාදමා එය මතට පේස්ට් කිරීමයි.
    <?xml version="1.0" encoding="utf-8"?>
    <customization_form>
      <category name="system">
        <module name="locale">
         <function>
            <set name="single">
              <item name="total_list">ar_AR;ar_BH;ar_DZ;ar_JO;ar_KW;ar_LB;ar_LY;ar_MA;ar_OM;ar_QA;ar_TN;bg_BG;bg_BY;bg_CS;bg_CZ;bg_EE;bg_HR;bg_HU;bg_LT;bg_LV;bg_PL;bg_RO;bg_SI;bg_SK;bg_UA;cs_BG;cs_BY;cs_CS;cs_CZ;cs_EE;cs_HR;cs_HU;cs_LT;cs_LV;cs_PL;cs_RO;cs_SI;cs_SK;cs_UA;da_DK;da_FI;da_NO;da_SE;de_AO;de_AT;de_CH;de_DE;de_ES;de_FR;de_GB;de_IE;de_IT;de_KE;de_LU;de_MZ;de_NA;de_NG;de_NL;de_PT;de_ZA;el_GR;en_AE;en_AM;en_AO;en_AT;en_AU;en_AZ;en_BG;en_BH;en_BY;en_CH;en_CS;en_CZ;en_DE;en_DK;en_DZ;en_EE;en_EG;en_ES;en_FI;en_FR;en_GB;en_GE;en_GR;en_HR;en_HU;en_ID;en_IE;en_IQ;en_IT;en_JO;en_KE;en_KW;en_KZ;en_LB;en_LT;en_LU;en_LV;en_LY;en_MA;en_MZ;en_NA;en_NG;en_NL;en_NO;en_OM;en_PL;en_PT;en_QA;en_RO;en_RU;en_SA;en_SE;en_SG;en_SI;en_SK;en_TN;en_UA;en_US;en_ZA;es_ES;es_FR;es_GB;es_IE;es_IT;es_PT;es_US;fi_DK;fi_FI;fi_NO;fi_SE;fr_AE;fr_AO;fr_AT;fr_BH;fr_CH;fr_DE;fr_DZ;fr_EG;fr_ES;fr_FR;fr_GB;fr_IE;fr_IQ;fr_IT;fr_JO;fr_KE;fr_KW;fr_LB;fr_LU;fr_LY;fr_MA;fr_MZ;fr_NA;fr_NG;fr_NL;fr_OM;fr_PT;fr_QA;fr_SA;fr_TN;fr_US;fr_ZA;hi_HI;hr_BG;hr_BY;hr_CS;hr_CZ;hr_EE;hr_HR;hr_HU;hr_LT;hr_LV;hr_PL;hr_RO;hr_SI;hr_SK;hr_UA;hu_BG;hu_BY;hu_CS;hu_CZ;hu_EE;hu_HR;hu_HU;hu_LT;hu_LV;hu_PL;hu_RO;hu_SI;hu_SK;hu_UA;it_AT;it_CH;it_DE;it_FR;it_GB;it_IE;it_IT;iw_IW;ja_JP;ko_KR;nb_DK;nb_FI;nb_NO;nb_SE;nl_FR;nl_LU;nl_NL;nl_BE;pl_BG;pl_BY;pl_CS;pl_CZ;pl_EE;pl_GB;pl_HR;pl_HU;pl_IE;pl_LT;pl_LV;pl_PL;pl_RO;pl_SI;pl_SK;pl_UA;pt_AO;pt_ES;pt_FR;pt_KE;pt_MZ;pt_NA;pt_NG;pt_PT;pt_ZA;ro_BG;ro_BY;ro_CS;ro_CZ;ro_EE;ro_HR;ro_HU;ro_LT;ro_LV;ro_PL;ro_RO;ro_SI;ro_SK;ro_UA;ru_AM;ru_AZ;ru_BG;ru_BY;ru_CS;ru_CZ;ru_EE;ru_GE;ru_HR;ru_HU;ru_KZ;ru_LT;ru_LV;ru_PL;ru_RO;ru_RU;ru_SI;ru_SK;ru_UA;sk_BG;sk_BY;sk_CS;sk_CZ;sk_EE;sk_HR;sk_HU;sk_LT;sk_LV;sk_PL;sk_RO;sk_SI;sk_SK;sk_UA;sl_BG;sl_BY;sl_CS;sl_CZ;sl_EE;sl_HR;sl_HU;sl_LT;sl_LV;sl_PL;sl_RO;sl_SI;sl_SK;sl_UA;sr_BG;sr_BY;sr_CS;sr_CZ;sr_EE;sr_HR;sr_HU;sr_LT;sr_LV;sr_PL;sr_RO;sr_SI;sr_SK;sr_UA;sv_DK;sv_FI;sv_NO;sv_SE;th_TH;tr_AT;tr_CH;tr_DE;tr_TR;vi_VN;zh_CN;zh_HK;zh_TW;</item>
              <item type="boolean" name="ar_AR">yes</item>
              <item type="boolean" name="ar_BH">yes</item>
              <item type="boolean" name="ar_DZ">yes</item>
              <item type="boolean" name="ar_JO">yes</item>
              <item type="boolean" name="ar_KW">yes</item>
              <item type="boolean" name="ar_LB">yes</item>
              <item type="boolean" name="ar_LY">yes</item>
              <item type="boolean" name="ar_MA">yes</item>
              <item type="boolean" name="ar_OM">yes</item>
              <item type="boolean" name="ar_QA">yes</item>
              <item type="boolean" name="ar_TN">yes</item>
              <item type="boolean" name="bg_BG">yes</item>
              <item type="boolean" name="bg_BY">yes</item>
              <item type="boolean" name="bg_CS">yes</item>
              <item type="boolean" name="bg_CZ">yes</item>
              <item type="boolean" name="bg_EE">yes</item>
              <item type="boolean" name="bg_HR">yes</item>
              <item type="boolean" name="bg_HU">yes</item>
              <item type="boolean" name="bg_LT">yes</item>
              <item type="boolean" name="bg_LV">yes</item>
              <item type="boolean" name="bg_PL">yes</item>
              <item type="boolean" name="bg_RO">yes</item>
              <item type="boolean" name="bg_SI">yes</item>
              <item type="boolean" name="bg_SK">yes</item>
              <item type="boolean" name="bg_UA">yes</item>
              <item type="boolean" name="cs_BG">yes</item>
              <item type="boolean" name="cs_BY">yes</item>
              <item type="boolean" name="cs_CS">yes</item>
              <item type="boolean" name="cs_CZ">yes</item>
              <item type="boolean" name="cs_EE">yes</item>
              <item type="boolean" name="cs_HR">yes</item>
              <item type="boolean" name="cs_HU">yes</item>
              <item type="boolean" name="cs_LT">yes</item>
              <item type="boolean" name="cs_LV">yes</item>
              <item type="boolean" name="cs_PL">yes</item>
              <item type="boolean" name="cs_RO">yes</item>
              <item type="boolean" name="cs_SI">yes</item>
              <item type="boolean" name="cs_SK">yes</item>
              <item type="boolean" name="cs_UA">yes</item>
              <item type="boolean" name="da_DK">yes</item>
              <item type="boolean" name="da_FI">yes</item>
              <item type="boolean" name="da_NO">yes</item>
              <item type="boolean" name="da_SE">yes</item>
              <item type="boolean" name="de_AO">yes</item>
              <item type="boolean" name="de_AT">yes</item>
              <item type="boolean" name="de_CH">yes</item>
              <item type="boolean" name="de_DE">yes</item>
              <item type="boolean" name="de_ES">yes</item>
              <item type="boolean" name="de_FR">yes</item>
              <item type="boolean" name="de_GB">yes</item>
              <item type="boolean" name="de_IE">yes</item>
              <item type="boolean" name="de_IT">yes</item>
              <item type="boolean" name="de_KE">yes</item>
              <item type="boolean" name="de_LU">yes</item>
              <item type="boolean" name="de_MZ">yes</item>
              <item type="boolean" name="de_NA">yes</item>
              <item type="boolean" name="de_NG">yes</item>
              <item type="boolean" name="de_NL">yes</item>
              <item type="boolean" name="de_PT">yes</item>
              <item type="boolean" name="de_ZA">yes</item>
              <item type="boolean" name="el_GR">yes</item>
              <item type="boolean" name="en_AE">yes</item>
              <item type="boolean" name="en_AM">yes</item>
              <item type="boolean" name="en_AO">yes</item>
              <item type="boolean" name="en_AT">yes</item>
              <item type="boolean" name="en_AU">yes</item>
              <item type="boolean" name="en_AZ">yes</item>
              <item type="boolean" name="en_BG">yes</item>
              <item type="boolean" name="en_BH">yes</item>
              <item type="boolean" name="en_BY">yes</item>
              <item type="boolean" name="en_CH">yes</item>
              <item type="boolean" name="en_CS">yes</item>
              <item type="boolean" name="en_CZ">yes</item>
              <item type="boolean" name="en_DE">yes</item>
              <item type="boolean" name="en_DK">yes</item>
              <item type="boolean" name="en_DZ">yes</item>
              <item type="boolean" name="en_EE">yes</item>
              <item type="boolean" name="en_EG">yes</item>
              <item type="boolean" name="en_ES">yes</item>
              <item type="boolean" name="en_FI">yes</item>
              <item type="boolean" name="en_FR">yes</item>
              <item type="boolean" name="en_GB">yes</item>
              <item type="boolean" name="en_GE">yes</item>
              <item type="boolean" name="en_GR">yes</item>
              <item type="boolean" name="en_HR">yes</item>
              <item type="boolean" name="en_HU">yes</item>
              <item type="boolean" name="en_ID">yes</item>
              <item type="boolean" name="en_IE">yes</item>
              <item type="boolean" name="en_IQ">yes</item>
              <item type="boolean" name="en_IT">yes</item>
              <item type="boolean" name="en_JO">yes</item>
              <item type="boolean" name="en_KE">yes</item>
              <item type="boolean" name="en_KW">yes</item>
              <item type="boolean" name="en_KZ">yes</item>
              <item type="boolean" name="en_LB">yes</item>
              <item type="boolean" name="en_LT">yes</item>
              <item type="boolean" name="en_LU">yes</item>
              <item type="boolean" name="en_LV">yes</item>
              <item type="boolean" name="en_LY">yes</item>
              <item type="boolean" name="en_MA">yes</item>
              <item type="boolean" name="en_MZ">yes</item>
              <item type="boolean" name="en_NA">yes</item>
              <item type="boolean" name="en_NG">yes</item>
              <item type="boolean" name="en_NL">yes</item>
              <item type="boolean" name="en_NO">yes</item>
              <item type="boolean" name="en_OM">yes</item>
              <item type="boolean" name="en_PL">yes</item>
              <item type="boolean" name="en_PT">yes</item>
              <item type="boolean" name="en_QA">yes</item>
              <item type="boolean" name="en_RO">yes</item>
              <item type="boolean" name="en_RU">yes</item>
              <item type="boolean" name="en_SA">yes</item>
              <item type="boolean" name="en_SE">yes</item>
              <item type="boolean" name="en_SG">yes</item>
              <item type="boolean" name="en_SI">yes</item>
              <item type="boolean" name="en_SK">yes</item>
              <item type="boolean" name="en_TN">yes</item>
              <item type="boolean" name="en_UA">yes</item>
              <item type="boolean" name="en_US">yes</item>
              <item type="boolean" name="en_ZA">yes</item>
              <item type="boolean" name="es_ES">yes</item>
              <item type="boolean" name="es_FR">yes</item>
              <item type="boolean" name="es_GB">yes</item>
              <item type="boolean" name="es_IE">yes</item>
              <item type="boolean" name="es_IT">yes</item>
              <item type="boolean" name="es_PT">yes</item>
              <item type="boolean" name="es_US">yes</item>
              <item type="boolean" name="fi_DK">yes</item>
              <item type="boolean" name="fi_FI">yes</item>
              <item type="boolean" name="fi_NO">yes</item>
              <item type="boolean" name="fi_SE">yes</item>
              <item type="boolean" name="fr_AE">yes</item>
              <item type="boolean" name="fr_AO">yes</item>
              <item type="boolean" name="fr_AT">yes</item>
              <item type="boolean" name="fr_BH">yes</item>
              <item type="boolean" name="fr_CH">yes</item>
              <item type="boolean" name="fr_DE">yes</item>
              <item type="boolean" name="fr_DZ">yes</item>
              <item type="boolean" name="fr_EG">yes</item>
              <item type="boolean" name="fr_ES">yes</item>
              <item type="boolean" name="fr_FR">yes</item>
              <item type="boolean" name="fr_GB">yes</item>
              <item type="boolean" name="fr_IE">yes</item>
              <item type="boolean" name="fr_IQ">yes</item>
              <item type="boolean" name="fr_IT">yes</item>
              <item type="boolean" name="fr_JO">yes</item>
              <item type="boolean" name="fr_KE">yes</item>
              <item type="boolean" name="fr_KW">yes</item>
              <item type="boolean" name="fr_LB">yes</item>
              <item type="boolean" name="fr_LU">yes</item>
              <item type="boolean" name="fr_LY">yes</item>
              <item type="boolean" name="fr_MA">yes</item>
              <item type="boolean" name="fr_MZ">yes</item>
              <item type="boolean" name="fr_NA">yes</item>
              <item type="boolean" name="fr_NG">yes</item>
              <item type="boolean" name="fr_NL">yes</item>
              <item type="boolean" name="fr_OM">yes</item>
              <item type="boolean" name="fr_PT">yes</item>
              <item type="boolean" name="fr_QA">yes</item>
              <item type="boolean" name="fr_SA">yes</item>
              <item type="boolean" name="fr_TN">yes</item>
              <item type="boolean" name="fr_US">yes</item>
              <item type="boolean" name="fr_ZA">yes</item>
              <item type="boolean" name="hi_HI">yes</item>
              <item type="boolean" name="hr_BG">yes</item>
              <item type="boolean" name="hr_BY">yes</item>
              <item type="boolean" name="hr_CS">yes</item>
              <item type="boolean" name="hr_CZ">yes</item>
              <item type="boolean" name="hr_EE">yes</item>
              <item type="boolean" name="hr_HR">yes</item>
              <item type="boolean" name="hr_HU">yes</item>
              <item type="boolean" name="hr_LT">yes</item>
              <item type="boolean" name="hr_LV">yes</item>
              <item type="boolean" name="hr_PL">yes</item>
              <item type="boolean" name="hr_RO">yes</item>
              <item type="boolean" name="hr_SI">yes</item>
              <item type="boolean" name="hr_SK">yes</item>
              <item type="boolean" name="hr_UA">yes</item>
              <item type="boolean" name="hu_BG">yes</item>
              <item type="boolean" name="hu_BY">yes</item>
              <item type="boolean" name="hu_CS">yes</item>
              <item type="boolean" name="hu_CZ">yes</item>
              <item type="boolean" name="hu_EE">yes</item>
              <item type="boolean" name="hu_HR">yes</item>
              <item type="boolean" name="hu_HU">yes</item>
              <item type="boolean" name="hu_LT">yes</item>
              <item type="boolean" name="hu_LV">yes</item>
              <item type="boolean" name="hu_PL">yes</item>
              <item type="boolean" name="hu_RO">yes</item>
              <item type="boolean" name="hu_SI">yes</item>
              <item type="boolean" name="hu_SK">yes</item>
              <item type="boolean" name="hu_UA">yes</item>
              <item type="boolean" name="it_AT">yes</item>
              <item type="boolean" name="it_CH">yes</item>
              <item type="boolean" name="it_DE">yes</item>
              <item type="boolean" name="it_FR">yes</item>
              <item type="boolean" name="it_GB">yes</item>
              <item type="boolean" name="it_IE">yes</item>
              <item type="boolean" name="it_IT">yes</item>
              <item type="boolean" name="iw_IW">yes</item>
              <item type="boolean" name="ja_JP">yes</item>
              <item type="boolean" name="ko_KR">yes</item>
              <item type="boolean" name="nb_DK">yes</item>
              <item type="boolean" name="nb_FI">yes</item>
              <item type="boolean" name="nb_NO">yes</item>
              <item type="boolean" name="nb_SE">yes</item>
              <item type="boolean" name="nl_FR">yes</item>
              <item type="boolean" name="nl_LU">yes</item>
              <item type="boolean" name="nl_NL">yes</item>
              <item type="boolean" name="nl_BE">yes</item>
              <item type="boolean" name="pl_BG">yes</item>
              <item type="boolean" name="pl_BY">yes</item>
              <item type="boolean" name="pl_CS">yes</item>
              <item type="boolean" name="pl_CZ">yes</item>
              <item type="boolean" name="pl_EE">yes</item>
              <item type="boolean" name="pl_GB">yes</item>
              <item type="boolean" name="pl_HR">yes</item>
              <item type="boolean" name="pl_HU">yes</item>
              <item type="boolean" name="pl_IE">yes</item>
              <item type="boolean" name="pl_LT">yes</item>
              <item type="boolean" name="pl_LV">yes</item>
              <item type="boolean" name="pl_PL">yes</item>
              <item type="boolean" name="pl_RO">yes</item>
              <item type="boolean" name="pl_SI">yes</item>
              <item type="boolean" name="pl_SK">yes</item>
              <item type="boolean" name="pl_UA">yes</item>
              <item type="boolean" name="pt_AO">yes</item>
              <item type="boolean" name="pt_ES">yes</item>
              <item type="boolean" name="pt_FR">yes</item>
              <item type="boolean" name="pt_KE">yes</item>
              <item type="boolean" name="pt_MZ">yes</item>
              <item type="boolean" name="pt_NA">yes</item>
              <item type="boolean" name="pt_NG">yes</item>
              <item type="boolean" name="pt_PT">yes</item>
              <item type="boolean" name="pt_ZA">yes</item>
              <item type="boolean" name="ro_BG">yes</item>
              <item type="boolean" name="ro_BY">yes</item>
              <item type="boolean" name="ro_CS">yes</item>
              <item type="boolean" name="ro_CZ">yes</item>
              <item type="boolean" name="ro_EE">yes</item>
              <item type="boolean" name="ro_HR">yes</item>
              <item type="boolean" name="ro_HU">yes</item>
              <item type="boolean" name="ro_LT">yes</item>
              <item type="boolean" name="ro_LV">yes</item>
              <item type="boolean" name="ro_PL">yes</item>
              <item type="boolean" name="ro_RO">yes</item>
              <item type="boolean" name="ro_SI">yes</item>
              <item type="boolean" name="ro_SK">yes</item>
              <item type="boolean" name="ro_UA">yes</item>
              <item type="boolean" name="ru_AM">yes</item>
              <item type="boolean" name="ru_AZ">yes</item>
              <item type="boolean" name="ru_BG">yes</item>
              <item type="boolean" name="ru_BY">yes</item>
              <item type="boolean" name="ru_CS">yes</item>
              <item type="boolean" name="ru_CZ">yes</item>
              <item type="boolean" name="ru_EE">yes</item>
              <item type="boolean" name="ru_GE">yes</item>
              <item type="boolean" name="ru_HR">yes</item>
              <item type="boolean" name="ru_HU">yes</item>
              <item type="boolean" name="ru_KZ">yes</item>
              <item type="boolean" name="ru_LT">yes</item>
              <item type="boolean" name="ru_LV">yes</item>
              <item type="boolean" name="ru_PL">yes</item>
              <item type="boolean" name="ru_RO">yes</item>
              <item type="boolean" name="ru_RU">yes</item>
              <item type="boolean" name="ru_SI">yes</item>
              <item type="boolean" name="ru_SK">yes</item>
              <item type="boolean" name="ru_UA">yes</item>
              <item type="boolean" name="sk_BG">yes</item>
              <item type="boolean" name="sk_BY">yes</item>
              <item type="boolean" name="sk_CS">yes</item>
              <item type="boolean" name="sk_CZ">yes</item>
              <item type="boolean" name="sk_EE">yes</item>
              <item type="boolean" name="sk_HR">yes</item>
              <item type="boolean" name="sk_HU">yes</item>
              <item type="boolean" name="sk_LT">yes</item>
              <item type="boolean" name="sk_LV">yes</item>
              <item type="boolean" name="sk_PL">yes</item>
              <item type="boolean" name="sk_RO">yes</item>
              <item type="boolean" name="sk_SI">yes</item>
              <item type="boolean" name="sk_SK">yes</item>
              <item type="boolean" name="sk_UA">yes</item>
              <item type="boolean" name="sl_BG">yes</item>
              <item type="boolean" name="sl_BY">yes</item>
              <item type="boolean" name="sl_CS">yes</item>
              <item type="boolean" name="sl_CZ">yes</item>
              <item type="boolean" name="sl_EE">yes</item>
              <item type="boolean" name="sl_HR">yes</item>
              <item type="boolean" name="sl_HU">yes</item>
              <item type="boolean" name="sl_LT">yes</item>
              <item type="boolean" name="sl_LV">yes</item>
              <item type="boolean" name="sl_PL">yes</item>
              <item type="boolean" name="sl_RO">yes</item>
              <item type="boolean" name="sl_SI">yes</item>
              <item type="boolean" name="sl_SK">yes</item>
              <item type="boolean" name="sl_UA">yes</item>
              <item type="boolean" name="sr_BG">yes</item>
              <item type="boolean" name="sr_BY">yes</item>
              <item type="boolean" name="sr_CS">yes</item>
              <item type="boolean" name="sr_CZ">yes</item>
              <item type="boolean" name="sr_EE">yes</item>
              <item type="boolean" name="sr_HR">yes</item>
              <item type="boolean" name="sr_HU">yes</item>
              <item type="boolean" name="sr_LT">yes</item>
              <item type="boolean" name="sr_LV">yes</item>
              <item type="boolean" name="sr_PL">yes</item>
              <item type="boolean" name="sr_RO">yes</item>
              <item type="boolean" name="sr_SI">yes</item>
              <item type="boolean" name="sr_SK">yes</item>
              <item type="boolean" name="sr_UA">yes</item>
              <item type="boolean" name="sv_DK">yes</item>
              <item type="boolean" name="sv_FI">yes</item>
              <item type="boolean" name="sv_NO">yes</item>
              <item type="boolean" name="sv_SE">yes</item>
              <item type="boolean" name="th_TH">yes</item>
              <item type="boolean" name="tr_AT">yes</item>
              <item type="boolean" name="tr_CH">yes</item>
              <item type="boolean" name="tr_DE">yes</item>
              <item type="boolean" name="tr_TR">yes</item>
              <item type="boolean" name="vi_VN">yes</item>
              <item type="boolean" name="zh_CN">yes</item>
              <item type="boolean" name="zh_HK">yes</item>
              <item type="boolean" name="zh_TW">yes</item>
              <item type="boolean" name="defeault">en_US</item>
            </set>
  10. දැන් ඔබගේ සංස්කරණයන් සේව් (save) කර default.xml ගොනුව වසාදමන්න.
  11. ඔබගේ උපකරණයට කොපි කර, Root file manager ඇප් එක විවෘත කරගෙන ඔබ පරිගණකයෙන් එම ගොනුව කොපිකරගත් ස්ථානය සොයාගන්න.
  12. ඉන්පසු, "default.xml" ගොනුව කොපි කරගෙන ගොස් "system/customize/CID/" ෆෝල්ඩරය තුලට පේස්ට් කරන්න. මුල්පිටපත වෙනුවට මෙම ගොනුව ආදේශ කරන්න ඇහුවොත් එයට ඉඩ දෙන්න.
  13. ඉන්පසුව Root file manager ඇප් එකෙන් ඉවත්ව, ඔබගේ උපකරණය reboot කරන්න.
ජංගම දුරකථනයේ Settings විවෘත කර, Language යන්නට ගියවිට ඔබට නව භාෂාවන් ලැයිස්තුවක් තිබෙනවා දැකගත හැකිවනු ඇත. එයි ඔබට අවශ්‍ය කරන භාෂාව (සිංහල) තෝරා දී Save ලබාදෙන්න.

Samsung Galaxy උපකරණයන්ට භාෂාවන් ක්‍රියාත්මක කරන අයුරු

ඔබට තිබෙනුයේ සැම්සුන්ග් ගැලෙක්සි ස්මාර්ට්ෆෝන් (smartphone) එකක් හෝ ටැබ්ලට් උපකරණයක්නම්, ඔබට මෙතැන් පටන් සඳහන් කරනු ලබන ක්‍රියාපටිපාටිය සිඳුකිරීමට වනු ඇත. නමුත් මෙයට ඉතාමත් පහසු ආකාරයෙන් සඟවා ඇති භාෂාවන් සොයාගැනීමට ක්‍රියාපිලිවෙතක් ඇත. Play Storeහි ප්‍රසිද්ධ ඇප් නිපදවන්නෙකු වන Wanam මේ සඳහා එක් ඇප් එකක් නිර්මාණය කර තිබෙනවා. එය භාවිතා කිරීම මඟින් ඔබගේ උපකරණයෙහි සැඟවී ඇති භාෂාවන් පහසුවෙන්ම සොයාගැනීමට හැකියාව ලැබී ඇත.  ඉහතින් සඳහන් කර ඇති අයුරින්ම, මෙම ඇප් එක ක්‍රියාත්මක වීමටද රූට් පහසුකම ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණයේ තිබිය යුතුයි. එමෙන්ම, ඔබගේ උපකරණයෙහි තිබිය යුත්තේ නිළමට්ටමෙන් නිකුත් කරනු ලැබූ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක්ය. 

සටහන:-
  • මා මෙය Galaxy Note 3, Galaxy S3, Galaxy S4 සහ Note 10.1 යන උපකරණයන්හි අත්හදා බැලූ අතර එය නියමිත ආකාරයෙන් ක්‍රියාත්මක විය.
  • මෙම ඇප් එක මේ වන විට Galaxy S, Galaxy S2 සහ ඇමරිකානු T-Mobile, ATT, Verizon සහ අනෙකුත් ඇමෙරිකානු උපකරණයන්හි ක්‍රියාත්මක නොවේ.

බාගත කරගැනීම:-

Language Enabler භාවිතා කරන අයුරු


  1. ඇප් එක Play Store මඟින් භාගත කරගෙන ස්ථාපනය කර ගෙන විවෘත කරගන්න.
  2. ඉන්පසුව ඔබට අවශ්‍ය නොකරන භාෂාවන් සිලෙක්ට් වී ඇතිනම් ඒවා අන්සිලෙක්ට්  (unselect) කරගන්න. ඔබට අවශ්‍යනම් සියලුම භාෂාවන් අන්සිලෙක්ට් කර ඔබට අවශ්‍ය කරන භාෂාව පමණක් සිලෙක්ට් කරගත හැක.

  3. Select Default Language යන තැනට ඔබට අවශ්‍ය කරන භාෂාව (සිංහල) තෝරා දෙන්න.

  4. ඉන්පසුව ඔබගේ උපකරණය Reboot කරන්නට අසන අතර එය අනුමත කර ඔබගේ උපකරණය රීබූට් කරන්න.
  5. නැවත ඔබේ උපකරණය ක්‍රියාත්මක වූවාට පසුව ඔබ තෝරාගත් භාෂාව ඔබගේ උපකරණයෙහි ක්‍රියාත්මක වනු දක්නට ලැබෙනු ඇත. එසේ ක්‍රියාත්මක නොවී තාමත් ඉංග්‍රීසි භාෂාව පමණක් ක්‍රියාත්මක වේනම්, "Settings → Language and input → Language → ඔබට අවශ්‍ය භාෂාව තෝරාදෙන්න".

මෙම Language Enabler භාවිතා කරන අයුරු වීඩියෝවක් මඟින් (සිංහල)



පහතින් සඳහන් කර ඇත්තේ මෙවැනිම සැඟවී ඇති භාෂාවන් ලබාගන්න ඇප් කිහිපයකි.
HOW TO ENABLE SINHALA AS DEFAULT LANGUAGE IN ANDROID
#sirkinaa - www.sirkinaa.blogspot.com
Share on Google Plus