Download Android USB Drivers for Windows and Mac


ඔබ ලඟ තිබෙන ස්මාර්ට් ජංගම දුරකථනය හෝ ටැබ්ලට් යන්ත්‍රය පරිගණකයක් සමඟින් සම්බන්ද කරන්නට අවශ්‍යයනම් ඒ සඳහා එම අදාල උපාංගයට අදාල යූඑස්බී (USB) මෘදුකාංගයන් එම පරිගණකයේ තිබිය යුතුයි. මෙම යූඑස්බී මෘදුකාංගයන් තුල ඇන්ඩ්‍රොයිඩ්(Android) එස්ඩීකේ (SDK) මෘදුකාංගයන්, ඒඩීබී (ADB) සහ ෆාස්ට්බූට් (Fastboot) මෘදුකාංගයන්, උපාංගයන් තුල ඇති ගොනු හුවමාරු කිරීමට වැනි ක්‍රියාකාරකම් කිහිපයක්ම කරගැනීමට සහ අවශ්‍යය වනු ලබන ක්‍රියාදාම කිහිපයක්ම තිබෙනවා.මෙම මෘදුකාංගයන් ඔබ ලඟ තිබීම ඉතාමත් වටිනවා. එයට හේතුව, ඔබට යම් ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් ලැබුනහොත් වෙනම එයට අවශ්‍යය වන මෘදුකාංගයන් සොයනවාට වැඩිය පරිගණකයත් සමඟින් උපාංගය සම්බන්ද කල වහාම එම උපාංගය පරිගණකයත් සමඟින් සම්බන්ද වන බැවිනි.

බොහෝමයක් ඇන්ඩ්‍රොයිඩ් යූඑස්බී මෘදුකාංගයන් වින්ඩෝස් සහ මැක් යන මෙහෙයුම් පද්ධති දෙක සඳහාම අදාල ස්මාර්ට් ජංගම දුරකථනය හෝ ටැබ්ලට් උපකරණය නිපදවා ඇති සමාගම විසින් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා බාගත කරගන්නට අවස්ථාව සලසා දී තිබෙනවා. 

මෙම ලිපිය තුලින් දැනට සොයාගත හැකි යූඑස්බී මෘදුකාංගයන් සියල්ලම පාහේ ඔබට එකම ස්ථානයකින් බාගත කරගැනීමට හැකියාවක් ලැබෙනවා. වින්ඩෝස් 7 සහ 8 යන මෙහෙයුම් පද්ධතියන් සඳහා සහ මැක් ඕඑස් එක්ස් (Mac OS X) යන මෙහෙයුම් පද්ධතියන් සඳහා අවශ්‍යය කරනු ලබන ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයන් පලකර තිබෙනවා.

වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධතියන්ට ගැලපෙන ඇන්ඩ්‍රොයිඩ් යූඑස්බී මෘදුකාංගයන් බාගත කරගන්න.

Google Nexus: Download Google Nexus Drivers.

Samsung: Download Samsung USB Drivers හෝ Download Samsung KIES (වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධතියන්ට අවශ්‍යය මෘදුකාංගයන් මෙහි අඩංගුව ඇත).

HTC: Download HTC USB Drivers හෝ Download HTC Sync Manager (වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධතියන්ට අවශ්‍යය මෘදුකාංගයන් මෙහි අඩංගුව ඇත).

Motorola: Download Motorola USB Drivers (Motorola Device Manager).

Huawei: Download Huawei USB Drivers හෝ Download HiSuite (මෘදුකාංගයන් අන්තර්ගතව ඇත).

    ○ HTC MediaPad 10 FHD: Download Drivers.

LG: Download LG USB Drivers.

    ○ විශේෂිත උපාංගයන් සඳහා, LG වෙබ් අඩවියට ගොස් ඔබගේ උපකරණය එහි සෙවුම් කර Resources යන්න තුලින් අදාල මෘදුකාංගය බාගත කරගත හැක.

ASUS: Download ASUS USB Drivers හෝ Download ASUS PC Suite (මෘදුකාංගයන් අන්තර්ගතව ඇත).

    ○ Nexus 7: Download Nexus 7 USB Drivers.

SONY: සෝනි සමාගම විසින් වෙන වෙනම මෘදුකාංගයන් දෙකක් වින්ඩෝස් සහ මැක් පද්ධති වලට නිකුත් කර තිබෙනවා.

    ○ For Windows (වින්ඩෝස් සඳහා) : Download Sony PC Companion (මෘදුකාංගයන් අන්තර්ගතව ඇත).
    ○ For Mac (මැක් සඳහා): Download Sony Bridge (මෘදුකාංගයන් අන්තර්ගතව ඇත).

ZTE: Download ZTE USB Driver.

DELL: Download DELL USB Drivers (උපාංගය අනුව මෘදුකාංගය වෙනස් වනු ඇත).

Fujitsu: Download Fujitsu USB Drivers.

Intel: Download Intel Android USB Drivers.


මැක් මෙහෙයුම් පද්ධතිය සඳහා, Android File Transfer යනුවෙන් මෘදුකාංගයක් ඇත. එයින් ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ සිට සහ පරිගණකයේ සිට ගොනු හුවමාරු කිරීම ඉතාමත් පහසු කරගත හැක. 


ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණයට ගැලපෙන මෘදුකාංගය හමුවුනේ නැතිද? ඔබට අවශ්‍යයනම් පහතින් අදාල මෘදුකාංගය සටහන් කර කමෙන්ටුවක් දමන්න. ඔබට අදාල මෘදුකාංගය අප විසින් සොයා දෙනු ඇත.


---------------------------
වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධතියන්ට ගැලපෙන ඇන්ඩ්‍රොයිඩ් යූඑස්බී මෘදුකාංගයන් බාගත කරගන්න.
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

5 comments:

  1. හොද ලිපියක් !
    ____________________

    ඔබත් දැන්ම එකතු වෙන්න http://ekathuwa.org

    ReplyDelete
  2. windows 10 walata samsung drivers denna loku udauwak

    ReplyDelete
  3. windows 10 walata samsung drivers denna phone eka s2

    ReplyDelete
  4. windows 10 walata samsung drivers denna phone eka s2

    ReplyDelete
  5. windows 10 walata samsung drivers denna loku udauwak

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.