ඉන්ටනෙට් එකෙන් ලේසියෙන්ම සල්ලි ගොඩක් හොයන්න - 2015 - P2


තාම දවසට ඩොලර් එකක්වත් හොයාගන්න බැරිවුනාද?

ඕනෑම කෙනෙක්ට ගැලපෙන මුදලකට ඇඩ් පැක්ස් (1$ සිට 50$ දක්වා)
මිළදී ගන්න හැම ඇඩ්පැක් එකකටම 120$ ඉදන් 150% ක් වෙනකම් නැවත ලැබෙන මුදලක්
රෙෆරල් කෙනෙක්ගෙන් 10% ක්
කොටස් අරගෙන විතරක් නෙමේ, ඇඩ් බලලත් සල්ලි හොයන්න
ඩොලර් පහකින් වැඩේ පටං ගන්න
නැත්නං කිසිම සල්ලියක් දාන්නේ නැතිව පටං ගන්න
සතියේ දවස් හතේම සල්ලි අඳින්න
ඩොලර් පහක් සෙට් වුනාට පස්සේ සල්ලි අතට
විනාඩි දෙකකින් ඇඩ් 10 ක් බලලා දවසට ඩොලර් දෙක, තුන හොයන්න

ලෝකය ක්‍රමයෙන් ක්‍රමයේ දියුණු වෙද්දිම ගොඩක් මිනිස්සු කරන්නේ රස්සාවල් වලට නොයා ගෙදර ඉදන් සල්ලි හම්බකරගන්න ක්‍රම හොයාගන්න එක. නැත්නං ගෙදර ඉදන් සල්ලි හම්බකරන්න ක්‍රම හොයන එක. ඉතින් අන්තර්ජාල පහසුකමත් එක්ක මේ දේවල් දැන් ගොඩක් ඉස්සරහට ඇවිත්.

අන්තර්ජාලයෙන් මුදල් හොයාන එක ගැන කතා කරොත් ඇඩ්ස් ක්ලික් කරන එකෙන් පටංගත්තු මේ අන්තර්ජාලය හරහා මුදල් හොයන එක මේ වෙද්දී තමන්ගාව තියෙන යම් භාණ්ඩයක් විකුණලා මුදල් හොයන්න, නැත්නං තමන් ගාව තියෙන කීයක් හරි සල්ලියක් වෙනත් තැනකට යොදවලා ඒකෙන් වැඩිපුර මුදල් හොයන්න, නැත්නං තමන්ගේ මුදල් වලින් යම් වෙබ් අඩවියක් හෝ ආරම්භ කරලා ඒකෙන් යම්කිසි ආකාරයකින් මුදලක් හොයන තත්වයට මේ වෙද්දී අන්තර්ජාලයෙන් මුදල් එහෙමත් නැත්නම් ඉන්ටනෙට් මනී (Internet Money) කියන මේ යුගයට හැකිවෙලා තියෙනවා.

කොහොම නමුත්, ගොඩක් අයට නුපුරුදු දෙයක් තමයි තමන්ගාව තියෙන යම්කිසි මුදලක් වැයකරලා ඒකෙන් ලැබෙන ආදායම හරහා ඉස්සරහට යන එක.

අද මාතෘකාව මෙහෙම ආරම්භ කරමු.




#සර්කිනා වෙන මගේ ලඟ ඩොලර් 50ක් තියෙනවා. මම ඒක යම්කිසි වෙබ් අඩවියකට බැර කරලා කොටස් 50 ක් ගන්නවා. මට දවස් දෙකකට සැරයක් එතකොට ඩොලර් 1.5 ක් ලැබෙනවා. එතකොට, මම යොදවන්නේ ඩොලර් පනහක් වුනත් මාසේ අන්තිමට මට ඩොලර් 24 ක් හොයාගන්න පුලුවන්. මට මාස දෙකයි සතියකින් මම ආයෝජනය කරපු ඩොලර් 50 හොයාගන්න පුලුවන්. ඊට පස්සේ මම කිසිම මුදලක් යොදවන්නේ නැතිව ඒ වෙබ්අඩවියේ තියෙන මගේ ගිණුමට එන මම කලින් ගත්තු කොටස් වල තියෙන ඉතිරියත් එක්ක දවසට ඩොලරයක් ගානේ ලැබෙනවා.

ඕක තමයි ඉතිං මට දෙන්න තියෙන සරළම තේරුම් කිරීම. ඩොලර් පනහක් කිව්වට ඩොලර් පනහක්ම දාන්න ඕන නෑ.



ඔයාට සල්ලි නැතව උනත් මේ වැඩේ පටං ගන්න පුලුවන්. ඒ මොකද මේ මම කියලා දෙන්න වෙබ් අඩවිය කොටස් මිළදී ගැනීමක් විතරක් නෙමේ, ඇඩ්ස් ක්ලික් කරලත් ගාණක් හොයගන්න පුලුවන්. මුලින්ම එහෙනම් සල්ලි කීයක්වත් නොදා සල්ලි හොයන හැටි කියලා දෙන්නම්.

හැබැයි ඉතිං දවසට ඇඩ් 12 යි ලැබෙන්නේ. එක ඇඩ් එකකට 0.001 ක මුදලක් ලැබෙනවා. කොහොමහරි ඇඩ් 1000ක් ගොඩදාගත්තොත් (0.001 x 1000 = 1$) එතකොට ඔයාට ඩොලරයක් නිකම්ම ලැබෙනවා. ඊට පස්සේ ඔයාට ඒ ලැබෙන ඩොලර් එක පාවිච්චි කරලා එක කොටසක් මිළදී ගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාට එක මාසයක් ඇදගෙන යද්දී ඒක හරහා තව ඩොලරයක් ලැබෙනවා. ඒ ඩොලරයෙන් තවත් කොටසක් මිලදී ගත්තහම ඔයාට කොටස් දෙකයි. ඒ කරලා තව දවස් පහලවකින් ඔයාට තව ඩොලරයක් ලැබෙනවා. ඒකෙනුත් තව එක කොටසක් මිලදී ගත්තහම ඔයාට කොටස් තුනයි. ඒකෙන් දවස් 10කින් ඔයාට තව ඩොලරයක් ලැබෙනවා. ඒකෙනුත් කොටසක් ගත්තහම ඔයාට කොටස් 4 යි. ඒකෙන් ඔයාට දවස් දවස් හතකින් තව ඩොලරයක් ලැබෙනවා. ඒකෙනුත් තව කොටසක් ගත්තහම ඔයාට කොටස් පහක් වෙනවා. ඔයාට තව දවස් හයකින් තව ඩොලරයක් ලැබෙනවා. ඉතින් ඔය විදිහට ඒ ලැබෙන ඩොලරයෙන් කොටසක් ගත්තහම ඔයාට කොටස් 6 ක් වෙනවා වගේම, තව ඩොලරයක් දවස් පහකින් ලැබෙනවා. ඊට පස්සේ ඒකෙන් කොටසක් ගත්තහම කොටස් හතයි. දවස් හතරකින් ඔයාට තව ඩොලරයක් ලැබෙනවා. ඒකෙනුත් තව කොටසක් ගත්තහම ඔයාට කොටස් අටයි. ඒකෙනුත් ඔයාට දවස් හතරකින් තව ඩොලරයක් ලැබෙනවා. ඒකෙන් තව කොටසක් ගත්තහම ඔයාට කොටස් නමයයි. ඒකෙන් දවස් තුනකින් ඔයාට ඩොලරයක් ලැබෙනවා. ඒකෙනුත් අර වගේම තව ඩොලරයක කොටසක් ගත්තහම ඔයාට කොටස් 10 ක් වෙනවා වගේම දවස් තුනකින් තව ඩොලරයක් ලැබෙනවා. ඔය විදිහට තව කොටසක් අරගෙන කොටස් 11ක් කරගත්තහම දවස් තුනකින් තව ඩොලරයක් ලැබෙනවා. ඒකෙන් තව කොටසක් ගත්තහම කොටස් 12ක් වෙද්දී දවස් තුනෙන් තව ඩොලරයක් ලැබෙනවා. ඒකෙනුත් තව කොටසක් අරගෙන කොටස් 13ක් කරගත්තහම ඔයාට දවස් තුනකින් තව ඩොලරයක් ලැබෙනවා. ඔය විදිහට ඒකෙනුත් කොටසක් අරගත්තහම කොටස් 14 යි. එතකොට ඒක දවස් දෙකෙන් තව ඩොලරයක් ලැබෙනවා. ඒ ලැබෙන ඩොලරයෙන් තව කොටසක් අරගෙන කොටස් 15 ක් කරගත්තහම තවත් දවස් දෙකකින් ඩොලරයක් ලැබෙනවා වගේම ඒකෙනුත් කොටසක් අරගන්න. එතකොට කොටස් 16 යි. ඔය විදිහට දවස් දෙක ගානේ ලැබෙන ඩොලර් වලින් කොටස් අරගෙන කොටස් 28 ක් (දවස් 24 කින්) හැදුනාම ඔයාට දවසට එක ඩොලරය ගානේ ලැබෙන්න ගන්නවා. ඊට පස්සේ දවස ගානේ ඩොලර් එකේ ෂෙයාර්ස් අරගෙන ඉතින් ඔයාගේ හීනේ වෙත යන්නයි තියෙන්නේ. ඒ කරලා ඔයාට දවස් 37 න් කොටස් 65 ක් උනාම ඔයාට සල්ලි ගන්න පුලුවන් වෙන විදිහට දවසට ඩොලර් එක ගානේ ලැබෙනවා. ඔය අතරතුර ඔයා අර දවස්, මාස ගණං කට්ට කාගෙන හම්බ කරපු සල්ලි නිකම්ම පුස්වෙලා යන්නේ නෑ. ඒ යොදවන හැම 1$ ම ඔයාට 1.20$ ලැබෙනවා. ඒ කියන්නේ ඔයා මේ වෙද්දී කොටස් 65 ක් අරං තියෙන්නේ. කොටස් 65 ක් කියන්නේ ඩොලර් 65 ක්. ඉතින් ඔයා ඒ අමාරුවෙන් හම්බකරගෙන වියදම් කරපුවාට 13$ වැඩිපුර ලැබෙනවා.  ආසයිනේ.

ඔය කිව්වේ සතයක්වත් මම මේ කියලා දෙන්න හදන වෙබ් අඩවියට ආයෝජනය නොකර සල්ලි හම්බකරන විදිහ. දැං කියලා දෙන්න යන්නේ අතේ තියෙන සල්ලි ටිකක් යොදවලා වැඩ්ඩෙක් වගේ සල්ලි හොයන විදිහ.

මුලින්ම කියලා ඉන්නං අපි මේ කතා කරන්නේ MyPayingAds කියන බේ අඩවිය පිළිබඳව. විස්තර ටිකක් කියලම ඉන්නම්. මේකේ නිර්මාතෘ තමයි 'නාලම් සත්‍යනාරායන'. හැබැයි මෙයා අන්තර්ජාලයේ ඉන්නේ නම් 'උදය නාරා' කියන නමින්. මෙයා ඉපදුනේ ඉන්දියාවේ උනාට දැනට පදිංචිවෙලා ඉන්නේ සිංගප්පූරුවේ. උදයට ඇඩ්මින් ඉලෙක්ට්‍රිකල් එන්ජිනියර් පිළිබදව PHD එකකුත් තියෙනවා. මේ වෙබ් අඩවිය ආරම්භ කරේ 2015 මාර්තු 30 වෙනිදා.


මේ MyPayingAds කියන වෙබ් අඩවිය හරහා ඔන්ලයින් මාකටින් කරන අයට ගොඩක් ලොකු අවස්ථාවක්. මොකද මේකේ තියෙන ඇඩ් පැකේජස් ඔයා මිළදී ගත්තහම ඔයාට දවසට ලක්ෂයකට වඩා පිරිසකට ඔයාගේ භාණ්ඩය, වෙබ් අඩවිය, නැතිනම් ඔයා ප්‍රමෝට් කරන ඕනම දෙයක් පෙන්වන්න පුලුවන්.

ඒ වගේම කලින් කිව්වා වගේම මේ වෙද්දී මේ MyPayingAds වල ලියාපදිංචි වෙලා ඉන්න සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි. මම මේ පෝස්ට් එක ලියද්දි එක්ලක්ෂ එකොලොස්දාස් හයසිය දොලහක් (110612) ලියාපදිංචි වෙලා ඉන්නවා. ඒ වගේම මේ වෙද්දී ඩොලර් 6139733 ක් මුදල් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදල් වලින් රු. 883446181 ක්.

කලින් කිව්වා වගේම ඇඩ්ස් ක්ලික් කරලත් ගාණක් හොයාගන්න පුලුවන්. හැබැයි ඉතිං ඒකට ලොකු කාලයක් වැයවෙනවා. ඒ වගේම තමන් මුදල් යොදවන්නේ නැතිව රෙෆරල් කෙනෙක් විදිහට මේ සයිට් එක අනිත් අයට හඳුන්වලා දීලා 10% ක රෙෆරල් කමිෂන් එකක් ලබාගන්නත් පුලුවන්.

ලංකාවේ ගොඩක් අයනං ඉතිං තව කෙනෙක් දියුණු වෙනට කැමති නෑනේ. අනේ මංදා. මමත් ඉතිං මේ පෝස්ට් එකේ දාලා තියෙන්නේ හැමතැනම මගේ රෙෆරල් එක. යටින්ම දාන්නං ඉතිං රෙෆරල් කෙනෙක් වෙන්න අකමැති අයට කෙලින්ම ගිහිං වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න. මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් කෙනෙක් කියලා දෙන්නේ නෑ. මේක කරන්නේ ගොඩක් අය හොරෙන්. මමත් මේක දැනගත්තේ අහම්බෙන්. ලංකාවේ කොල්ලෝ, කෙල්ලෝ කී දෙනෙක් ලේසියෙන් සල්ලි හොයන්න හදනවද කියලා මම අත් දැකීමෙන්ම දන්නවා. අන්න ඒකයි මුලින්ම #BLOGSHAN විදිහට බ්ලොග් එකක් පටං ගෙන ඒකෙන් අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි ලිපි මාලාවකින්ම කියලා දුන්නේ. දැන් ආපහු ඒ ක්ෂේත්‍රයට මමත් වැඩිපුර නැඹුරුවක් දක්වන හන්දා මට හම්බවෙන හොඳයි කියලා හිතෙන හැම වෙබ් අඩවියක්ම, අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන් විශ්වාසනීය වෙබ් අඩවි ඔයාලට මේ 'ඉන්ටනෙට් එකෙන් ලේසියෙන්ම සල්ලි ගොඩක් හොයන්න' කියල ලිපි මාලාව හරහා ගෙන එනවා.

මේකෙදී ඔයා සල්ලි යොදවන්න හිතාන ඉන්නවනම් යොදවන්න පුලුවන් අඩුම මුදල තමා 5$. පහළම තියෙන අවධිය තමයි 1$ කොටස්. ඔයාට ඒ නිසා ඩොලර් පහක් යොදවලා කොටස් පහක් අරං ඔයාගේ අනාගත හීනයට ලගාවෙන්න පුලුවන්.

ඔයා ඩොලර් එකක් යොදවලා ෂෙයාර් එකක් ගත්තොත් ඔයාගේ වෙබ් අඩවිය, භාණ්ඩය හෝ ඕනෑම දෙයක් මේ MyPayingAds හරහා ප්‍රමෝට් කරගන්න ඇඩ් බැනර් ක්‍රෙඩිට් 20 ක් ලබා දෙනවා. ඒ හරහා ඔයාට පුලුවන් ඔයාගේ භාණ්ඩය ඉක්මනටම විකුණගන්න, ඔයාගේ වෙබ් අඩවිය, යූ ටියුබ් වීඩියෝව ප්‍රචලිත කරගන්න වගේම තවත් ගොඩක් දේවල් ප්‍රමෝට් කරගන්න පුලුවන්.

ඔයාට මේ හරහා Payza, Paypal, Perfect Money සහ Solid Trust Pay කියන අන්තර්ජාල බැංකු ගිණුම් හරහා මුදල් ගණුදෙනු කරන්න පුලුවන්. මුදල් යොදවන්නත්, මුදල් ආපසු ගන්නත් මේ ගිණුම් හරහා ලේසියෙන්ම පුලුවන්.

ඔයා මේ හරහා හොයන සල්ලි පැය 24 ත්, පැය 48 ත් අතර කාලයක් ඇතුලත ඔයාට ලබාගන්න පුලුවන්.

ඔයාට ඔයාගේ ගිණුම ගැන, නැත්නම් ඔයාගේ ගිණුමේ යම් යම් ඇතිවන ගැටළුකාරී තත්වයන් ගැන ප්‍රශ්ණ එහෙම තියෙනවනම් කෙලින්ම සපෝට් ටිකට් එකක් දාන්න පුලුවන්. සපෝට් ටිකට් එකෙන් වගේම කෙලින්ම උදය නාරාව ෆේස්බුක් හරහා සම්බන්ධ කරගන්නත් පුලුවන්. ඒ වගේම MyPayingAds නිළලත් ෆේස්බුක් ගෘප් එක හරහා ඔයාට ඒ ප්‍රශ්ණය යොමුකරලා විසදගන්නත් පුලුවන් හැකියාවක් තියෙනවා.

එහෙනම් දැන් MyPayingAds වල ලියාපදිංචි වෙන තැන ඉදන් ඉතිරු ටික කතා කරමු.


ඔය තියෙන ඇඩ් එක උඩ ක්ලික් කරපුවාහම අදාල සයිට් එක ලෝඩ් වෙයි. ඒ කරලා Register කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ විස්තර ටික අහනවනේ. ඇත්තම විස්තර දෙන්න. හොර විස්තර දෙන්න අවශ්‍යයකමක් ඇත්තෙම නෑ. ඊට පස්සේ I Accept All the Terms and Conditions කියන තැනට ටික් එක දාලා Sign Up දෙන්න. ඊටපස්සේ ඔයා දුන්න විස්තර අඩංගු ඊමේල් එකක් ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකට එයි මෙන්න මේ පහළින් තියෙනවා වගේ.

මෙම පින්තූරය #sirkinaa බ්ලොග් අඩවිය සතු දේපළක් වන අතර අවසරයකින් තොරව උපුටා ගැනීම, නැවත පළකිරීම තහනම්.

ඊට පස්සේ ඉතිං තියෙන්නේ MyPayignAds වෙබ් අඩවියට ගිහින් ඔයාගේ යූසර් නේම් එකයි පාස් වර්ඩ් එකයි දීලා ලොගින් වෙන්න. ලොගින් උනාට පස්සේ ඔයාගේ එකවුන්ට් එකේ ඩෑෂ්බෝඩ් එක එන්නේ මේ විදිහට.

මෙම පින්තූරය #sirkinaa බ්ලොග් අඩවිය සතු දේපළක් වන අතර අවසරයකින් තොරව උපුටා ගැනීම, නැවත පළකිරීම තහනම්.

අපි දැන් එහෙනම් ඔය උඩ තියෙන පින්තූරයේ වගේ තියෙන ඔයාගේ ගිණුමේ ඩෑෂ්බෝඩ් එක අංක පිළිවෙලට අදුරගමු.


01. කොළ පාටින් හරියක් වැටිලා YOU ARE IN SURF MODE කියලා වැටිලා තියෙනවනම් ඔයාට හැම විනාඩි තිහකට සැරයක්ම මුදල් ලැබෙනවා. හැබැයි ඔතන රතුපාටින් කතිරයක් වැටිලා තිබුනොත් ඔයා ආපහු දැන්වීම් දහයක් බලනකං ඔයාගේ ගිණුමට මුදල් හම්බවෙන්නේ නෑ.

02. මේ ගැන මම කලින් කිව්වේ නෑ. මොකද අදාල කාරණය ගාවම අනිත් කාරණය කියපුවාමයි කෙනෙක්ට තේරෙන්නේ. මේ වෙබ් අඩවියෙන් ඔයාට මුදල් හැම විනාඩි තිහකට සැරයක්ම ලැබෙනවා. හැබැයි ඒ ඔයාගේ ටයිමර් එක රන් වෙනවනම් විතරයි. ඔයාගේ ටයිමර් එක රන් කරගන්න කරන්න ඕන කරන්නේ විනාඩි දෙක්ක විතර කාලයක් වැය කරලා ඇඩ් දහයක් බලන එක විතරමයි. ඒකෙන් ඔයාට පැය විසි හතරක කාලයක් ලබාදෙනවා. ඒ පැය විසි හතර ඉවරයක් වෙනකම් ආය ඔයාට ඇඩ්ස් 10 බලන්න උවමනාවක් නෑ. හැබැයි මමනං දවසට දෙපාරක් විතර ඇඩ්ස් 10 ක් ක්ලික් කරනවා. ඒ උදේට ඇඩ් 10 යි. හවස් වෙලා 10 යි. කියන්න බෑනේ ලංකාවේ කරන්ට් එක ගැන එහෙම. කරුමෙටවත් කරන්ට් එක දවස් එක හමාරක් විතර ගිහිං තිබුනොත් මගේ පැය විසි හතර ඉවර වෙලා ආය මම ඇඩ් 10 ක් බලනකම් මට සල්ලි ලැබෙන්නේ නෑ. ඉතිං ඔයාට ඇඩ් ටික බලන්න තියෙන්නේ 

මෙම පින්තූරය #sirkinaa බ්ලොග් අඩවිය සතු දේපළක් වන අතර අවසරයකින් තොරව උපුටා ගැනීම, නැවත පළකිරීම තහනම්.


ඔය මම පෙන්නලා තියෙන විදිහට ගිහිං ඇඩ්ස් 10 ක්ලික් කරලා ඉවර උනාට පස්සේ ආපහු Overview වලට ගියාම ඔයාගේ ටයිමර් එක ආපහු පැය විසි හතරකට ඇක්ටිව් වෙලා කියලා දැකගන්න පුලුවන්.

03. Membership Pool - මේ කොටසනම් ආවේ අලුතින්. දැන් දවස් දෙක තුනක් ඇති. මේකෙදී වෙන්නේ මෙහෙමයි. ඔයා ඩොලර් 10ක් මේ වේ අඩවියට යෙදෙව්වා කියමු. ඔයා දවස් කීපයකින් ඒ මුදල් හොයාගෙන ඩොලර් 13ක් ආපහු ඔයාගේ බැංකු ගිණුමට සල්ලි අරගන්නවා. එතකොට ඔයා වෙබ් අඩවියට යොදවපු මුදලට වඩා ඩොලර් 3ක් වැඩිපුර ආපහු ඔයා ලබාගෙන තියෙනවා. එතකොට ඔයා වැටෙන්නේ Membership Pool - 1 එකට. හැබැයි ඔයා ඩොලර් 10 ක් යොදවලා තාම ඩොලර් 10 ට වඩා මුදලක් බැංකු ගිණුමට ඒ වෙබ් අඩවියෙන් අරගෙන නැත්නම් ඔයා Membership Pool - 2 ගණයටයි අයත් වෙන්නේ. ඔයා Membership Pool - 1 කාණ්ඩයට වැටුනොත් ආපහු ඩොලර් 10 ක් වගේ සුළු ගාණක් ආයෝජනය කරන්න. එතකොට ආපහු ඔයා Membership Pool - 2 කාණ්ඩයට වැටෙනවා. ඒ කරලා ඩොලර් පනහක් විතර එකතුවුනාට පස්සේ ආපහු විත්ඩ්‍රෝ කරන්න. ඔය විදිහට පූල් එකෙන් පූල් එකට මාරු වෙන්න පුලුවන්. එහෙම ආපහු මුදලක් ආයෝජනය කරන්න කියන්නේ මොකද පළවෙනි පූල් එකට වැටුනොත් ඒ කෙනාට දවසේ ආයායම ඩොලර් දෙකයිනම් එයාට ලැබෙන්නේ ඩොලර් එකයි. හැබැයි දෙවෙනි පූල් එකේ ඉන්න කෙනාගේ දවසේ ආදායමට කිසිම දෙයක් වෙන්නේ නෑ.


04. ඔතන පෙන්නන්නේ ඔයා කවද්ද මේ MyPayingAds වෙබ් අඩවියට බැදුනේ, ඔයා අන්තිමට කවද්ද ආවේ, ඔයා අන්තිමට මොන IP එකෙන් ද ලොග් වුනේ වගේ කරුණු කාරණා.

05, 06. පස්වෙනි අංකයයි හයවෙනි අංකයයි දෙකම එකට අරගන්නම්.

Cash Balance සහ Re-Purchase Balance කියලා කොටස් දෙකක් තියෙනවනේ. ඔයාට දවසට 1$ ආදායමක් ලැබෙනවනම් ඒක සීයට ගාණකට මේ දෙකට බෙදිලයි යන්නේ. ඒ කියන්නේ ඔයාට දවසකට 1$ ආදායමක් ලැබෙනවනම් Cash Balance එකට 30% කුත්, Re-Purchase Balance එකට 70% කුත් විදිහට තමයි මුදල් වැටෙන්නේ. 

මේකෙදී ඔයාට Re-Purchase Balance එකට ලැබෙන මුදල් වලින් කොටස් අරගන්න පුලුවන් ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න බෑ. හැබැයි ඉතිං Cash Balance එක පාවිච්චි කරලා කොටස් මිළදී ගන්නත් පුලුවන්. මමනං කියන්නේ 1$ ඇඩ් පැක් එකේ ඇඩ් පැක් 100ක් වත් තියෙනකම් කෑෂ් බැලන්ස් එකයි රී පර්චස් බැලන්ස් එකයි දෙකම පාවිච්චි කරලා ඇඩ් පැක් මිළදී ගන්න කියලා. මොකද ඒ වෙද්දී ඔයාට කැත නැතිව ෂෙයාර්ස් 100 ක් තියෙනවා වගේම දවසට ඩොලර් 1.5 ක් ඔයාගේ Cash Balance එකට ලැබෙනවා වගේම දවසට ඩොලර් 3.6 ක් ඔයාගේ Re-purchase balance එකට ලැබෙනවා. ඒකෙන් ඔයාට දවසට තව ඇඩ් තුන ගානේ ගන්න පුලුවන්. නැත්නම් දෙවෙනි දැන්වීම් කාණ්ඩය වන ඩොලර් 3 ඇඩ් එකක් මිළදී ගන්නත් පුලුවන්.

ඔව්, මේකේ දැන්වීම් කාණ්ඩ කීපයක් තියෙනවා.


අලුතින් අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටං ගත්ත අයට මේක නොතේරෙනවා වෙන්න පුලුවන්. ඒ නිසා පොඩ්ඩක් පැහැදිලි කරලා කියලම දෙන්නම්.

මේ හැම ඇඩ් ප්ලෑස් එකකින්ම ගන්න පුලුවන් උපරිම කොටස් ගාන 200 යි. දහවෙනි ඇඩ් ප්ලෑන් එකේදී විතරක් කොටස් 2000ක් මිළදී ගන්න පුලුවන්. ඔයා මේ හැම කොටසක්ම 200x9 + 2000 සම්පූර්ණ කරලා තියෙනවනම් ඔයාගේ ගිණුමට දවසට ඩොලර් 1353 ක්, එහෙමත් නැත්නම් ලංකාවේ හැටියට රුපියල් එක් ලක්ෂ අනූහතරදාහකට අධික මුදලක් දවසකට ලැබෙනවා. 

උදා-

AdPack-Plan 1 : මේකෙදී ඔයාට මිළදී ගන්න පුලුවන් වෙන්නේ 1$ කොටස් විතරයි. ඒ වගේම ඔයාට ඔයා මිළදී ගන්න හැම ෂෙයාර් එකකදීම 120% ක් ආපහු ලැබෙනවා. ඒ කියන්නේ එක ඩොලරයකට ඩොලර් 1.20 ක් ලැබෙනවා. ඔයාට මේ ඩොලර් එකේ කොටස් 200 ක් මිළදී ගන්න පුලුවන්. ඊට වඩා බෑ. හැබැයි කොටස් දෙසීයෙන් එකක් හරි කල් ඉකුත් වුනාම ඔයාට කරන්න තියෙන්නේ ආපහු 199 තියෙන එක 200 කරගන්න එකයි.


මේකෙන් කියන්නේ අපිට revenue ලැබෙන්නේ ඒ ඒ Adpack plan එකේ තියෙන shares වල හැටියට Adpack plan 1-9 දක්වා අයට එකක තියාගන්න පුළුවන් උපරිම share position ගැන 200.. 10 වෙනි Pool එකේ යට උපරිම 2000 ක් දක්වා යන්න පුළුවන්.එක plan එකකින් අනිත් plan එකට යන්නනම් අවම active adpacks 100ක් කලින් pool එකේ තියෙන්න ඕනි. 

ඒ කියන්නේ අපිට එක පාර 2, 5, 7 වගේ plan එකකට යන්න බැහැ අපි අනිවාරන් පටන් ගන්න ඕනි පලවෙනි Adpack plan එකේ ඉදලමයි. ඒකෙ අවම packs 100ක් උනාම තමා අපිට දෙවෙනි එක purchase කරන්න පටන් ගන්න පුළුවන්. ඒ වගේම පලවෙනි එකේ 200 කට වඩා තියෙන්නත් බැහැ 200 පිරුණම අනිත් Plan එකට යන්න ඕනි account එක develop කරන්නනම්.

Adpacks ගන්නේ කොහොමද?

Adpacks ගන්නනම් මුලින්ම Funds Add කරලා ඉන්න වෙනවා. ඒක කරන්නේ Site එකේ උඩ තීරුවේ තියෙන Finance කියන තැන Add Fund Option එකෙන්.ඒක දුන්නම එන Add Fund Details කියන තැන deposit කරන ගැන සහ payment processor එක තෝරලා Preview → Pay Now දෙන්න තියෙන්නේ.(සාමායෙන්‍ යෙන් මේ process එක instant නමුත් සමහර අවස්ථා වල උපරිම 30 mints දක්වා ගතවෙන්න පුළුවන්. 30 mints ගිහිල්ලත් add fund වුනේ නැත්තන් support ticket එකක් open කරන්න. )

Funds Add කලට පස්සේ තියෙන්නේ shares ගන්න එක. ඒක ගන්න Finance → Purchase Shares කියන තැනට යන්න. එතන Adpack Plan 1 කියන තැනින් ඔයා add fund කල ගානට හරියන ගාන දීල (1$ shares නිසා 20$ deposit කලානම් 20 type කරලා) Preview → Pay Now දෙන්න 



07. My Referrals - ඔතන තමයි ඉතිං ඔයා කොහාට හරි ඔයාගේ ගිණුමේ ලින්ක් එකක් දාලා ඒ හරහා කෙනෙක් ඇවිත් රෙජිස්ටර් වුනොත් පෙන්නන්නේ. PAID කියලා තියෙන්නේ ඔයාගේ ඉන්න රෙෆරල්ලාගෙන් කොටස් මිළදී ගත්ත අය. FREE කියලා පෙන්නන්නේ රෙජිස්ටර් වෙලා තාම කිසිම කොටසක් මිළදී ගත්තේ නැති අය.

08. ඔයා රෙෆරල්ලාගෙන් හොයපු මුදල ඔතන පෙන්වනවා.

09. SHARE EARNINGS - ඔයා මිළදී ගත්තු කොටස් වලින් ඔයාට මේ වෙද්දී ලැබිලා තියෙන මුදල ඔතන පෙන්වනවා.

10. ෂෙයාර් එකක් මිළදී ගද්දී සර්ෆ් බැනර් ක්‍රෙඩිට් එනවා කිව්වනේ කලින්. ඒවගෙන් ඔයාට පුලුවන් ඔයාගේ භාණ්ඩයක්, වෙබ් අඩවියක්, බ්ලොග් එකක් ප්‍රචාරය කරගන්න දැන්වීමක් හරහා. ඉතින් මෙතන තියෙන ක්‍රෙඩිට් වලින් පුලුවන් ඒ දේ කරගන්න වගේම ඔයා මිළදී ගත්තු ෂෙයාර්ස් වලින් හම්බවුන ක්‍රෙඩිට් ගාණ තමයි ඔතන පෙන්වන්නේ.

11. ඔතනදී ඔයාගේ ගිණුමට සල්ලි ලැබුනාම ඔයා ඒ සල්ලි මොන ගිණුමටද ගන්නේ කියන එකයි පෙන්නන්නේ. ඔයා ගිණුම හදපු ගමන්ම Member Tool → Profile වලට ගිහින් අදාල පේමන්ට් එක විත්ඩ්‍රෝ කරන්නේ මොන එකවුන්ට් එකටද කියලා තෝරලා දෙන්න. ඒ වගේම ඔයාට ඩොලර් පහට වඩා අඩුවෙන් තියෙන ගාණක් විත්ඩ්‍රෝ කරන්න බෑ. ඒ වගේම ඔයා කොටස් මිළදී ගන්න වැඩිපුරම මුදල් යොදවපු ගිණුමට තමයි මේකෙදී මුදල් ලැබෙන්නේ. 

අපි හිතපු ඔයා ඩොලර් 20 ක් PAYZA හරහා දැම්මා කියලා. ඔයාට ඕන ඔයා හම්බකරගත්තු ඩොලර් 7ක් පයිසා වලට නැතිව PAYPAL වලට දාගන්න. ඉතිං පේපැල් වලට ලින්ක් කරලා ඔයා සල්ලි විත්ඩ්‍රෝ කරන්න හැදුවොත් ඔයාගේ ඊමේල් එකට මෙන්න මේ වගේ ඊමේල් එකක් එනවා.

මෙම පින්තූරය #sirkinaa බ්ලොග් අඩවිය සතු දේපළක් වන අතර අවසරයකින් තොරව උපුටා ගැනීම, නැවත පළකිරීම තහනම්.

මේ සිද්ධිය වුනේ මට. මේකෙන් කියවෙන්නේ මම වැඩිපුරම සල්ලි දාලා තියෙන්නේ PAYZA ගිණුමෙන් හන්දා මට PAYPAL වලට මට හම්බවෙන මුදල් විත්ඩ්‍රෝ කරන්න බෑ කියන එක. හැබැයි ඔයාගේ එකවුන්ට් එකෙන් Support Ticket එකක් දැම්මොත් ඇඩ්මින් වරයා විසින් ඔයාට කරන්න ඕන දේ පැහැදිලි කරලා ඊමේල් එකක් එවයි. නැත්නම් ඒ අදාල ගැටළුව නිරාකරණය කරලා දෙයි.

12. ACTIVE SHARES - මම මිළදී ගෙන දැනට කොටස් කීයකින් මුදල් හම්බවෙනවාද කියන එකයි ඔතන පෙන්නන්නේ. ඔය උඩ තියෙන පින්තූරේ ගද්දී මට තිබුනේ කොටස් 114 යි. ඒකෙන් 1$ ඒවා 113 ක්, 3$ ඒවා 1ක් වශයෙන්. හැබැයි දැන් 1$ ඒවා කොටස් 114ක් තියෙනවා. මොකද මේ මගේ තියෙන ෂෙයාර් වලට දවසට ඩොලර් 1.8 ක් ලැබෙනවා වගේම, Re-purchase balance එකට දවසට ඩොලර් 4.19 ක් ලැබෙනවා.

13, 14. කලින් කිව්වනේ සල්ලි යොදවන්නේ නැතිව ඇඩ්ස් ක්ලික් කරලා සල්ලි හොයන්නත් පුලුවන් කියලා. ඔතන 203 ක් කියලා තියෙන්නේ මම ක්ලික් කරපු ඇඩ් ගාන. එතකොට 0.0203 කියලා තියෙන්නේ මම ඒ ක්ලික් කරපුවාගෙන් හම්බකරගත්තු ගාන. ලොකු ගාණකට යන්න ඉතින් ගොඩ කාලයක් බලාන ඉන්න වෙනවනේ.



--------------------------------------------------------------------------------------------------------

ඉතින් මගේ විස්තර ටිකක් කියන්නම්. මම මුලින්ම මේකට ඩොලර් 60 ක් යෙදෙව්වා. ඒ කියන්නේ මම 1$ ෂෙයාර්ස් 60ක් අරගත්තා. ඊට පහුවෙනිදා බලද්දී මගේ Cash Balance එකේ 0.98$ තිබුනා වගේම 2.18$ Repurchase Balance එකේ තිබුනා. ඊට පස්සේ මම කරේ Re-Purchase Balance එකේ තියෙන සල්ලි වලින් තවත් කොටස් දෙකක් අරගත්තා. දෙවන දවසේදී Cash balance එක 1.89$. Re-purchase එකේ තියෙනවා තවත් ඩොලර් 2යි ගානක්. ඉතින් මම කරේ කොටස් 100ක් හදාගෙනම සල්ලි අදින්න ගන්නවා කියලා හිතාන එක දිගටම මට ලැබෙන Cash Balance එකේ සල්ලියි, Re-purchase balance එකේ තියෙන සල්ලි වලිනුයි කොටස් අරගත්තා. දැං මට දවසට Cash Balance එකට 1.80$ ලැබෙනවා. ඒ වගේම Re-purchase balance එකට 4.19$ ලැබෙනවා. දැං ඉතිං Cash Balance එක හොල්ලන්නේ නැතිව Re-purchase balance එකෙන් කොටස් ගන්න එකයි කරන්නේ. මට ඕනනම් 3$ කොටස් එකකුයි, 1$ කොටස් එකකුයි දවසකට ගන්න පුලුවන්. ඒත් මම කරන්නේ මගේ 1$ කොටස් 200 කම්ප්ලීට් කරන එක. මට ඒ ටාගට් එකට යන්න ලේසියි දැන්. මට තව දවස් හතරකින් මගේ Cash Balance එක ඩොලර් දෙකක් වෙනවා.                                            

ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ සල්ලි හොයන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා. තමන් ගාව තියෙන කීයක් හරි යොදවලා ඊට වඩා ආදායමක් ගන්න හැටියි මේ කියලා දුන්නේ. 

තමතමන්ගේ අවශ්‍යතාවේ හැටියට මේකෙදි ප්‍රධාන strategy දෙකක් අනුගමනය කරන්න පුළුවන්. 

1. මුලින් ඉන්වෙස්ට් කරලා shares ගානක් ගත්තට පස්සේ. Cash Balance එක හොල්ලන්නෙ නැතුව Re -Purchase balance එකේ එකතු වෙන හැම 1$ වලින්ම shares අරගෙන account එක manage කරන එක. මේ ක්‍රමෙන් ඔයාට වේගෙන් invesment එක cover කරගන්න පුළුවන්. Account එකත් හෙමීට develop කරන ගමන්. (මේ අය share Purchase කරද්දී අනිවාර්යෙන් Use Re-Purchase Balance first කියන තැන tick කරන්න ඕනි, එහෙම නැත්තන් share purchase එකට use වෙන්නේ cash balance එක. )

2. මේ ක්‍රමේ පාවිච්චි කරන්නේ සයිට් එක ගැන විශ්වාසයක් හොදටම තියෙන අය තමන්ගේ target එකකට යනකල් දිගටම FULL REPURCHASE කරන එක. ඒ Target එක යම් plan එකක shares ගානක් වෙන්න පුළුවන්. එහෙම නැත්තන් එක Plan එකකින් අනිත් එකට යන එක වෙන්න පුළුවන්. . එහෙම ගිහිල්ල ඊට පස්සේ Cash Balance එක ඉතුරු කරලා Re-Purchase Balance පාවිච්චි කරලා Account එක manage / Develop කරන එක. 

එහෙම නැත්නම් තමන්ටම අනන්‍ය Strategy එකක් හදාගන්නත් පුළුවන් සයිට් performance ගැන අවබෝදයක් ආවාහම.

මගේ රෙෆරල් ලින්ක් එක අද තමයි එන්න ඉස්සෙල්ලාම මේකේ දාන්නේ.

ඉතිං, කවුරුහරි කෙනෙක් කැමතිනම් ඒ හරහා ඇවිත් රෙජිස්ටර් වෙන්න. ඒ වගේම මගේ රෙෆරල් කෙනෙක් වෙලා ඩොලර් පහකට වැඩි ෂෙයාර්ස් ගත්තොත් මම ඒ කෙනාට තව ඩොලර් 5 ක් ලබා දෙනවා


ඉතින්.. එහෙනම් තවත් කොටසකින් මුණ ගැහෙමු. මොනවහරි මේ ගැන ගැටළුවක් තියෙනවනම් අහන්න. ජය.


w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
www.facebook.com/lionshan
www.twitter.com/sirkinaa
Share on Google Plus

7 comments:

  1. පට්ට මචන් මේ ගැන හරි අවබෝධයක් නැතිව හිටියේ.හොඳ පැහැදිලි කිරීමක් කලාට ස්තූතියි.මමත් ළගඳිම මේක පටන් ගන්නයි ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. එල එල. අපේ එකෙක්ට හරියනවා කියන්නේ ඉතිං වෙන මොනාද බං.

      Delete
  2. අනේ මට මේකේ කියලා තියෙනදේ හරියට තේරෙන්නේ නෑ.මටත් ආසයි මේක කරන්න.උදව් කරනවාද.මට ඇඩ්මින්ගේ fb name එක දෙනවාද...

    ReplyDelete
  3. machan meke sign up veddi sponser ekat 1 - MPAADMIN name eka wetenawa auto register deddi eka change karanda kiyanawa. ne oyage ref. name eka nemen neda ban

    ReplyDelete
  4. Niyamayi.. Post eka nam. ethathatama hondayi..
    api mangala yojana website ekak karanawa.. puwan nam register wennna.

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.