Internet Money - 06 කොටස ( 2nd company)

Freelance Jobs
කොහොමද ඉතිං? ගොඩක් කාලෙකින්. මගෙ ලැප්ටොප් එක පොඩ්ඩක් පිස්සු නැටුවා. ඒකයි මොනවත් දෙන්න බැරිඋනේ! හොදයි එහෙනම් අපි පටන් ගමු. 1st company ඉවරයි. දැං ඉතිං 2nd company ගැන බලමු. වැඩි කතා බහක් ඕනි නෑනේ. ඉස්සෙල්ලා එවුවා වගේම මම කියල දෙන දේ හරියටම කිව්වනම් ඉතිං ගොඩම තමා. හරි එහෙනම් පටන් ගමු.
2nd company විදිහට අපි බලන්නේ FREELANCER කියන සයිට් එක. සයිට් එකට යන්න මෙතන ක්ලික් කරන්න. දැං ඔතන තියෙන Register කියන තැන ක්ලික් කරන්න.  එතකොට ඔයාලට ෆෝම් එකක් ෆිල් කරන්න දෙනවා. ඒක හරියට පුරවන්න. ඒකේ තියෙන I am: කියන තැනට Looking for work කියන ටැග් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඒකට පල්ලෙහායින් තියෙන Notify දෙකම ක්ලික් කරන්න. 

අපේ profile details ඉඩිට් කරන විදිහ
profile -----> my qualifications 

ඉන්පසු එහි තිබෙන ඔයාට කරන්න පුලුවන් ඒවා ඉස්සරහ තියෙන කොටුව උඩ ක්ලික් කරන්න. මේකේ Other Skills කියන තැනට ඔයාලගේ හැකියාවන් ගැන පොඩි හැදින්වීමක් කරන්න.
eg:-  I can type 78 words per minute, data entry , excel, fluent in English.

ඔයිට පල්ලෙහායින් තියෙනVision: කියන තැනට Work hard and give better service කියල දෙන්න. එතෙන්ටත් ඔයාලට කැමති 
ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න පුලුවන්.
 Keywords කියන තැනට part time two three horse per day කියල දෙන්න. මේකත් වෙනස් කරන්න පුලුවන්.
 Your average hourly rate: කියල තියෙන තැනට දැනට 4$ දාන්න.  
ඊට පස්සේ සේව් කරන්න.( වැඩි විස්තර පහත ලින්ක් එකෙන් පින්තූර සහිතව විස්තර ඩවුන්ලෝඩ් කරගන්න)

How to get Jobs
Brows jobs කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ අපි ඩේටා එන්ට්‍රි කරනවනම් එහෙමයි නැත්නම් වෙන මොනව හරි කරනවනම් එහෙමයි ඕන දෙයක් තෝර ගන්න පුලුවන්. අපි ඩේටා එන්ට්‍රි තෝරගමු. එතන තියෙන project එකක් සිලෙක්ට් කරන්න. දැනට මේකෙත් ජොබ්ස් වල එම්ප්ලෝයි රේට් කරල තියෙන ජොබ්ස් ගන්න එපා. තමන්ට ඕනි ජොබ් එක උඩ ක්ලික් කරන්න.  Bid on this project කියන එක උඩ ක්ලික් කරන්න.  ඊට පස්සේ එයාල දීල තියෙන ගාන බැලන්ස් වෙන්න ඔයාලගේ ගාන දෙන්න. ( වැඩි විස්තර පහත ලින්ක් එකෙන් පින්තූර සහිතව විස්තර ඩවුන්ලෝඩ් කරගන්න) ඊට පස්සේ Place Bid කියන එක ක්ලික් කරන්න.ඊට පස්සේ වැඩේ හරි. 
මේකෙත් ඔඩෙක්ස් වල වගේ ප්රොෆයිල් කම්ප්ලීට්නස් එක වැඩි කරගන්න මතක තියාගන්න
අපිට හම්බවෙන සල්ලි බැන්කු එකවුන්ට්් එකකට මාරැ කරන්නේ කොහොමද?  How to withdraw money to my bank account?
payments වලට යන්න. 


withdraw money--->wire transfer---> ලැබෙන පත්‍රකාවේ ඔබේ බැංකු ගිණුමේ විස්තර පුරවන්න--->next


How to get free debit master card? නොමිලේ ඩෙබිට් මාස්ටර් කාඩ් එකක් ගන්නේ කොහොමද? 


payments---> withdraw money---> freelancer.com debit card


ඔන්න එහෙනම් ඒකත් ඉවරයි. පල්ලෙහා ලින්ක් එකෙන් පින්තූරත් සමග පැහැදිලි කිරීම් ඩවුන්ලෝහඩ් කරගන්න. එහෙනම් අදට ගියා. අදහසුත් දාලම යන්න හොදේ!!!



  
Share on Google Plus

29 comments:

  1. නියමයි, ඔබතුමා මේවායින් කීයක් විතර අරන් තියේද?

    ReplyDelete
  2. මුලින්ම මම ස්තූති වන්ත වෙනවා කමෙන්ට් එකට, මම දැට මේවගෙන් ඩොලර් 7000ක් පමණ උපයලා තියනවා. මම මේ පාවිච්චි කරන ලැප්ටොප් යන්ත1ය ගෙන්න ගත්තෙත් මේ මුදල් යොදවලා.

    ReplyDelete
  3. Thank you Oyage me blog ekata mama godak egena gaththa ,

    ReplyDelete
  4. එල !! ඒක තමා වෙන්න ඕනි.

    ReplyDelete
  5. maxxa machan.Mama me deval gana dana gene hitiyata vedipura visthara danagaththe methanin.Thank you very much bro.....

    ReplyDelete
  6. එලස්! ඒක තමා වෙන්න ඕනි. දන්නවා කියල හිටියට වැඩක් නෑ. ඒ දැනගත්තු දේ තවත් ඔබමට්ටම් කරගන්න තමා ඕනි. තෑන්ක්ස් මචෝ කමෙන්ට් එකට!

    ReplyDelete
  7. machan meka hugak than wala Rs.5000k gannawa kiyala denna etha me wage lassanata pahadili karanne naha ekak hari amathaka unoth keliya thama oya me karana dein hugak prayojanawath oyage sampuran nama mokakda

    ReplyDelete
  8. ඔව් රැපියල් 5000ක් විතර ගන්නවා. මම දැක්කා විජය පරිගණක පත්තරේ ඇමසන් ලංකා කියලා රජයේ අනුමත ආයතනයක් දාල තියෙනවා ඇඩ් එකක්. දවසයිලු.ගාස්තුව 5000යි. අනේ මන්දා ... ඒවගෙ කොහොම කියල දෙනවදනම් කියලා.
    මගේ ඇත්තනම දැනගන්න ඕනිමද?

    ReplyDelete
  9. ශාන් ලොක්කා පොඩි අවුලක් හෑව්......මගෙ freelancer account 1n බිඩ් කරන්න බෑනෙ....

    ReplyDelete
  10. මචෝ ඒකනම් වෙන්න විදිහක් නෑ. මොකද බිඩ් කරනන් පුලුවන් ඕන කෙනෙක්ට! ආයෙත් එහෙම උනොත් පේජ් එක රීලෝඩ් කරල හරි බ්රව්සර් එක රීස්ටාර්ට් කරල හරි බලන්න.

    ReplyDelete
  11. Thank you very much....you can be success more than further....i wish you bottom of my heart.....

    ReplyDelete
  12. @DASUN
    ඒකෙන් වෙන්නේ ඔබට යම්කිසි මුදලක් දීල ඔයාවව එයාලගේ වැඩවලට යොදාගන්නවා.. එතනදී ඔයාට ඕනි ගනං එයාලගෙන් ඉල්ලන්න බෑ. එයාල දෙන ගාන තමා ගන්න වෙන්නේ...

    ReplyDelete
  13. it is nice to know it...........thank you.....

    ReplyDelete
  14. @DASUN
    looking for a work & Hair

    ඔව් පුලුවන්...
    මට දවසක් මාව හයර් එකට ගන්න අහල තිබුනා ඩොලර් 20කට පිටු 700ක්.... ඕක කරන්න බෑනේ.. අනික ඒක කොපි පේස්ට් එකක්. ඒත් පිටු 700ක්. අනික ඊබුක් කොරන්ඩත් කිව්වා. ඉතිං මම රිජෙක්ට් කරලා දැම්මා

    ReplyDelete
  15. Thank you very much said to me...........

    ReplyDelete
  16. @DASUN
    මමනම් ගෝල්ඩ් මෙම්බර් කෙනෙක් නෙමේ. මොකද ඒකට මුදල් උවමනා වෙනවා. ගෝල්ඩ් මෙම්බර් කෙනෙක් වෙන්න සල්ලි ඉල්ලනවා. අපි අමාරැවෙන් හොයාගන්න සල්ලි මොකටද වැඩක් නැති දෙයකට යොදවන්නේ. හැබැයි ඉතිං ගෝල්ඩ් මෙම්බර් කෙනෙක් උනානම් තමා හොඳ. මේ ගැන අත්දැකීම්නම් මට නෑ

    ReplyDelete
  17. Thank you very much............for said....

    ReplyDelete
  18. යහලුවේ Gold member කෙනෙක් වෙන්න ඕනි නැත්නම් Freelancer from එක fill කරන කොටම තියෙන

    Yes I would like to become a Gold member for $24.95 USD per month. 54% of projects are won by Gold members!
    Gold members pay less commissions (Employers 0%, )Freelancers 3%) and rank higher in listings.

    නැමති ස්ථානයේ Tic නොකරම register විය යුතුද...? නැත්නම් ඉහත පණිවිඩයෙන් ඒගොල්ලන් අදහස් කරන්නෙ කුමක්ද..?

    ReplyDelete
  19. @DASUN
    ඒක දැනට ඔයා රෙජිස්ටර් වෙද්දී ටික් නොකර රෙජ් වෙන්න.. පස්සේ ඔයාට ඔයාගෙ එකවුන්ට් එක ඕනිනම් ගෝල්ඩ් මෙම්බර් කෙනෙක් කරගන්න පුලුවන්

    ReplyDelete
  20. Thank you very much.......my friend.....

    ReplyDelete
  21. niyamai...shan..aththatama godak dewal dana gaththa...

    ReplyDelete
  22. ඔයා වගේ අය අගයන්න ඔන.මෙහෙම දන්න දේ කියල දෙන එකට. මම ඔයගෙ බ්ලොග් එකට හරිම කැමතියි. දිගටම කරගෙන යන්න. සුබ පතනව!!!!!!!!!!!!!

    ReplyDelete
  23. pradeep said...

    බොහොම ස්තූතියි යාලුවා

    ReplyDelete
  24. Anonymous said...

    බොහොම ස්තූතියා යාලුවා

    ReplyDelete
  25. mate oya phala dalatiyana web aken money goodak gattha
    http://www.facecut.weebly.com

    ReplyDelete
  26. machanla me job karanna english supiriyatama thiyenna oneda ......................................

    ReplyDelete
  27. තෑන්ක්ස් බම් උබ නියම කොල්ලෙක් ආ

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.