iPhone, iPod touch සහ iPad වලට ගැලපෙන Games 15ක්! නියමයි

ඔන්න අද දෙන්න යන්නේ iPhone, iPod touch සහ iPad වලට ගැලපෙන ගේම්ස් 15ක්. වැඩි කතා බතා මොකටද .. බාගෙනම බලන්න. Screenshot එකත් එක්කම game එක download කරගන්න තියෙයි.


Adrenaline Pool Lite – Play pool online with multiplayer support.
Adrenaline Pool Lite


Checkers – Checkers Game
Checkers
Cops & Robbers – Rob banks and escape the police.
Cops & Robbers
Doodle Kart Lite – kart game that looks simple, but very fun.
Doodle Kart Lite
Dungeon Quest – RPG game with multiple game modes.
Dungeon Quest
Free Tic Tac Toe – Tic Tac Toe
Tic Tac Toe Free
iBowl – Fun bowling game.
iBowl
iFight Lite – shooter game that recalls classics like 1941, Aero Fighters, etc.
iFight Lite
iSniper 3D Free – game first person shooter with multiple weapons and missions.
iSniper 3D Free
Original Gangstaz – Gangster style game
Original Gangstaz
Pac-Man Lite – version of the classic arcade game Pac Man.
Pac-Man Lite
Rock Band Free – limited version of the popular game Rock Band.
Rock Band Free
Tap Defense – Defend your tower by using bombs, storms, earthquakes, magic, etc.
Tap Defense
Traffic Rush – Control the cars to avoid accidents
Traffic Rush
Zombie Farm – Build and maintain your farm with the help of Zombies.
Zombie Farm
Note: Most of the above games are only available in U.S. iTunes Store.

තව දෙයක් කියන්න තියෙනවා. මේ ගේම්ස් ටික ඔයාලට බලාගන්න පුලුවන් වෙන්නේ U.S. iTunes Store එකේ විතරයි.

එහෙනම් තවත් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු. Follow පාරක්, Comment පාරක් දාගෙනම යන්න
Share on Google Plus

4 comments:

  1. පෝස්ටුවනං ඵලැ හැබැයි මේ ගේම් දාන්න අයි පෝන්(මම ෆෝන්)එකක් හරි අයි පෑඩ් අකක් හරි එපෑ

    ReplyDelete
  2. මචං ඔය ෆ්‍රී වර්ශන් ටිකක්නෙ, www.achcharuva.blogspot.com එකේ තියනවා ෆුල් වර්ශන් ගන්න විදියක්. මුල් හරියෙ ඇත්තෙ.

    එල, ජය වේවා!

    ReplyDelete
  3. PN කොල්ලා said...

    හිකිස්... බොහොම ස්තූතියි. සමහර විට අනාගතයේදී ඕනි වෙයි

    ReplyDelete
  4. මලියා said...

    හරි මචං ඉතිං.. ඔහොම වෙනවා. එල එල ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.