Memory Card එකෙන් නැතිවුනු ඕනි දෙයක් CardRecovery වලින් ආයෙත් ගමු!



 Download link is Reset - බාගතකිරීමේ ලින්කුව නැවත සකසන ලදී

CardRecovery™ කියන මේ software එක ඔබගේ chip එකෙහි නැතිවුනු දත්ත ලබා ගත හැකි මෘද්‍රකාංග වලින් ප්‍රසිද්ධියක් උසුලනවා. මේ මෘද්‍රකාංගය ඉතාමත් ක්‍රියාකාරියි. ඒකෙන් ඔයාගෙ නැතිවුනු, මැකුනු, අක්‍රීය වුනු සහ format උනු දේවල් ලබා ගන්න පුලුවන්. මෙම මෘද්‍රකාංගය ඕනෑම Memory Card එකකට වලංගු වෙනවා. 
SD (Secure Digital) Card, CF (Compact Flash) Card, xD Picture Card, Memory Stick, MicroDrive, SmartMedia Card, MMC (MultiMediaCard), MicroSD, MiniSD, SDHC යන ප්‍රධාන memory card වලට සහ තවත් බොහෝ memory cards වලට මේක ක්‍රියාත්මක වෙනවා. 


දැං අපි මේ software එකේ විශේෂතා බලමු.


  • මකාදැමූ පින්තූර නැවත ලබා ගත හැකි වීම
  • නැතිවුනු පින්තූර නැවත ලබා ගත හැකි වීම
  • නැතිවුනු videos/ movies නැවත ලබා ගත හැකි වීම
  • format කරපු පදේවල් නැවත ලබා ගත හැකි වීම
  • Memory card එකට කියවිය නොහැකි සහ හානියට පත් වුනු දේවල් නැවත යතා තත්වයට පත් කිරීම
  • Flash drivers වල තිබී නැති වූ දත්ත නැවත ලබා ගත හැකි වීම
  • Mobile phones වල තිබී නැතිවුනු Images, Videos නැවත ලබා ගත හැකි වීම
මේක support කරන Cards වර්ග
  • Secure Digital card, SD card, SDHC, miniSD, MicroSD (TransFlash) card
  • Compact Flash card, CF Type I, Type II, MicroDrive, CF card
  • Memory Stick, Memory Stick Pro, Duo, Pro-HG, XC, Micro(M2)
  • MultiMedia card, MMC card
  • SmartMedia, flash card
  • xD Picture card
  • Cellular phone, mobile phone memory card and digital media
  • USB flash drive digital image
මේක support කරන අවස්ථා
  • ප්‍රමිතියකින් නැති, හදිසියෙන් මකාදැමුනු පින්තූර නැවත ලබා ගැනීම
  • Format වීමකින් හෝ Delete all වීමෙන් නැතිවූ දත්ත නැවත ලබා ගත හැකි වීම
  • Memory Card ඒකට හානියක් සිඳුවූවෙහාත් ඒම දත්තයන් නැවත ලබා ගත හැක
  • සහ තවත්  බොහෝ දේ
මේක support කරන Photo/Video File Types
  • Picture Formats: JPG ,JPEG ,TIF
  • Video Formats: AVI ,MPG ,MOV ,MPEG, ASF, MP4, 3GP, MTS
  • Audio Formats: MP3, WAV
  • RAW Image Formats: Nikon NEF, Canon CRW and CR2, Kodak DCR, Konica Minolta MRW, Fuji RAF, Sigma X3F, Sony SRF, Samsung DNG, Pentax PEF, Olympus ORF, Leica DNG, Panasonic RAW සහ බොහෝ වර්ග
Support කරන කැමරා වර්ග
  • Nikon, Canon, Kodak, FujiFilm, Casio, Olympus, Sony, SamSung, Panasonic
  • Fuji, Konica-Minolta, HP, Agfa, NEC, Imation, Sanyo, Epson, IBM, Goldstar
  • LG, SHARP, Lexar, Mitsubishi, Kyocera, JVC, Leica, Phillips, Toshiba, SanDisk
  • Chinon, Ricoh, Hitachi, Pentax, Kinon, Verbatim, Vivitar, Yashica, Argus, Lumix
  • Polaroid, Sigma සහ මේ වන විට වෙළඳපලේ ඇති සියලුම digital camera වර්ග වලට
මෙය support කරන Flash Memory Card නිෂ්පාදකයන්
  • SanDisk, Kingston, KingMax, Sony, Lexar, PNY, PQI, Toshiba, Panasonic
  • FujiFilm, Samsung, Canon, Qmemory, Transcend, Apacer, PRETEC, HITACHI
  • Olympus, SimpleTech, Viking, OCZ Flash Media, ATP, Delkin Devices, A-Data
  • සහ මේ වන විට වෙළඳපලේ ඇති අනිකුත් cards වර්ග
ඔන්න එහෙනං පල්ලෙහායින් Download කරගන්න.

Direct downloading links





එහෙනං ඔන්න මම ගියා. අලුත් post එකකින් හමුවෙමු. ඔයාලට මේක වැදගත් උනානං comment පාරක් එහෙම දාල follow කරල නැත්නම් follow පාරකුත් දාගෙනම යන්න... එහෙනං ඔයාලට ජය!!





Share on Google Plus

14 comments:

  1. Banuka Lahiru said...

    නෑ යාලුවා. ඒකෙන් සමහරක් නැතිවුන දේවල් ආයෙත් ගන්න බෑ. විශේෂයෙන් විශාල ධාරිතාවයක් තියෙන ඒවා. නමුත් මේකෙන් ඒවා පවා නැවත ලබා ගන්න පුලුවන්

    ReplyDelete
  2. මේකේ වෛරස්...................

    ReplyDelete
  3. sudeesh said.../ Anonymous said...

    ඔන්න දැන් linkes අලුත් කරා. දැං බලන්න

    ReplyDelete
  4. meka hariyan naha virusgard eken allanawa

    ReplyDelete
  5. Dulaksha jayasinghe said...

    එකක් හරියන්නෙ නැත්නම් අනිත් ඒවා ට්‍රයි කරල බලන්න

    ReplyDelete
  6. 4ma virusgard eken block karanawa.mokada karanna puluwan?

    ReplyDelete
  7. saman said...

    යාලුවා. පොඩ්ඩකට වයිරස් ගාඩ් එක නවත්වන්න. ඊට පස්සේ බාගෙන ඉන්ස්ටෝල් කරන්න. ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයා අර ඩවුන්ලෝඩ් කරපු එක අයින් කරලා දාන්න

    ReplyDelete
  8. maka ganna bane ayeth link aluth karan baida yaluva

    ReplyDelete
  9. @jaya said...

    maka ganna bane ayeth link aluth karan baida yaluva
    Reply 5/21/12 1:05 PM
    -------------------------------------------------*

    ඔන්න යාලුවා අලුත් LINK එකක් දැම්මා

    ReplyDelete
  10. හරි ගියා තැන්ක්ස් ..

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.