Animation වෙන Title එකක් Blog එකට හෝ ඕනිම අඩවියකට දාගමු



ඔන්න අද කියල දෙන්න යන්නේ Animation වන Title එකක් අපේ අඩවියේ Tab එකේ දිස්වෙන Title එකට ලබා දෙන හැටියි. ඉතිං මේකත් නියම වැඩක්. ලොකු වැඩක් කරන්න නෑ.


සුපුරැදු විදිහට HTML/JavaScript එකක් ලබා ගන්න ඒනි. අලුතෙන් මේ වැඩේට අත ගහන අයට දැන ගන්නත් එක්ක මම ක්‍රියා පටිපාටිය කියල දෙන්නම්.
  1. මුලින්ම Design වල Page Elements වලට යන්න. 
  2. ඊට පස්සේ Add a Gadget කියල තියෙන තැනක click කරන්න.
  3. ලැබෙන Window එකෙන් HTML/JavaScript කියන එක තෝරන්න.
  4. ඊට පස්සේ ඒ ලැබෙන Windows එකට මම පහළින් දීල තියෙන code එක copy paste කරන්න.
<!-- this script got from www.blogshansi.blogspot.com-Coded by: BlogShan -->
     <SCRIPT language=javascript>
msg = "මෙතනට ඔබේ Title එකේ දිස්විය යුතු කුඩා පණිවිඩය ලබා දෙන්න";

msg = "..." + msg;pos = 0;
function scrollMSG() {
document.title = msg.substring(pos, msg.length) + msg.substring(0, pos);
pos++;
if (pos >  msg.length) pos = 0
window.setTimeout("scrollMSG()",200);
}
scrollMSG();
    </SCRIPT>
<font face="Tahoma"><a target="_blank" href="http://www.blogshansi.blogspot.com/"><span style="font-size: 8pt; text-decoration: none">BlogShan | All things for You</span></a></font>

      5. ඊට පස්සේ ඔය දක්වලා තියෙන ඒවා සේරම හරියට පිරෙව්වට පස්සේ Save කියන එක click කරන්න.

ඔයාල අනිවාරයෙන්ම හරියට කරානම් වැඩේ ගොඩයන්නම ඕනි.එහෙනම් ඉතිං දැනට මම යන්නම්. අලුත් වැඩ කෑල්ලකුත් එක්ක ආපහු එන්නම්. ඔයාලට මේ ගැන මොකුත් ප්‍රශ්ණයක් එහෙම උනොත් කියන්න.
Share on Google Plus

8 comments:

  1. එල එල මචං..

    ReplyDelete
  2. මේක මට වැඩ කලේ නෑනෙ හරියටම...:(මැසේජ් එකේ අකුරු හරියට display වුනේ නෑ...

    ReplyDelete
  3. හිතුවක්කාරි says:

    'මෙතනට ඔබේ Title එකේ දිස්විය යුතු කුඩා පණිවිඩය ලබා දෙන්න' කියන තැනට ඔයා හරියටම පණිවිඩය ලබා දුන්නනම් වැඩේ හරියනවා. හැබැයි මේක සිංහල අකුරැනම් වැඩකරනවද කියලනම් බැලුවෙ නෑ. ඔයා හරියටම වැඩේ කරානම් මේක වෙන්න ඕනි.

    ReplyDelete
  4. Anonymous says:

    ස්තූතියි සහෝදරයා..

    ReplyDelete
  5. niyama wadagath deyak

    mama tharaka
    www.gamedroidlk.com

    ReplyDelete
  6. නියම වැඩේ මචන් මේක ගොඩක් අයට වැදගත් එකක් වෙයි

    ReplyDelete
  7. Tharaka C Peiris said...

    niyama wadagath deyak

    mama tharaka
    www.gamedroidlk.com
    2/7/12 9:06 PM
    ----------------------------------*

    ස්තූතියි තාරක!

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.